Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (15) Sura: Suratu Al'taghaboun
اِنَّمَاۤ اَمْوَالُكُمْ وَاَوْلَادُكُمْ فِتْنَةٌ ؕ— وَاللّٰهُ عِنْدَهٗۤ اَجْرٌ عَظِیْمٌ ۟
සැබැවින්ම නුඹලාගේ ධනය හා නුඹලාගේ දරුවන් නුඹලාට පරීක්ෂණයකි. විභාගයකි. සැබැවින්ම නිත්යානුකූල නොවන පරිදි ඉපැයීමටත් අල්ලාහ්ට අවනත වීමෙන් ඉවත්වීමටත් ඔවුහු නුඹලාට පවරනු ඇත. කවරෙකු දරුවන්ට අවනත වීමට වඩා, ධන සම්පත්හි නිරත වීමට වඩා, ඔහුට අවනත වීම තෝරා ගත්තේ ද අල්ලාහ් අබියස ඔහුට අතිමහත් තිළිණ ඇත. එම අතිමහත් ප්රතිඵලය වනුයේ ස්වර්ගයයි.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• مهمة الرسل التبليغ عن الله، وأما الهداية فهي بيد الله.
•දූතවරුන්ගේ වැදගත්ම කාරණාව වනුයේ අල්ලාහ් වෙතට ජනතාව ආරාධනා කිරීමය. සැබැවින්ම හිදායත් හෙවත් මඟ පෙන්වීම ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය.

• الإيمان بالقدر سبب للطمأنينة والهداية.
•පෙර නියමය ගැන විශ්වාස කිරීම තැන්පත්භාවයට හා යහමඟ ලැබීමට හේතුවක් වන්නේය.

• التكليف في حدود المقدور للمكلَّف.
• පවරනු ලබන්නාට නියම කළ සීමාවන් තුළ පවරනු ලැබීම.

• مضاعفة الثواب للمنفق في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නාට කුසල් ගුණ කර දෙනු ලැබේ.

 
Fassarar Ma'anoni Aya: (15) Sura: Suratu Al'taghaboun
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa