Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (91) Sura: Suratu Al'a'raf
فَاَخَذَتْهُمُ الرَّجْفَةُ فَاَصْبَحُوْا فِیْ دَارِهِمْ جٰثِمِیْنَ ۟
එසැණින් දැඩි භූ කම්පනය ඔවුන්ව ග්රහණය කළේය. ඔවුන්ගේ නිවෙස් තුළම ඔවුන් තම දණින් හා මුණිනතට වැටී මැරී මළකදන් බවට පත් ව විනාශ වූහ.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• من مظاهر إكرام الله لعباده الصالحين أنه فتح لهم أبواب العلم ببيان الحق من الباطل، وبنجاة المؤمنين، وعقاب الكافرين.
අල්ලාහ් තම ධර්මිෂ්ඨ ගැත්තන් හට පුදන ගෞරවය පෙන්වනුයේ සැබැවින්ම ඔහු අසත්යයෙන් සත්යය පැහැදිලි කිරීම, දෙවියන් විශ්වාස කරන්නන්ව මුදවා ගැනීම හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ට දඬුවම් කිරීම තුළින් ඔවුන් ඔහුට දැනුමේ දොරටු විවෘත කර දීමයි.

• من سُنَّة الله في عباده الإمهال؛ لكي يتعظوا بالأحداث، ويُقْلِعوا عما هم عليه من معاص وموبقات.
අල්ලාහ් තම ගැත්තන් විෂයෙහි කටයුතු කරන පිළිවෙතක් වනුයේ, සිදුවීම් තුළින් උපදෙස් ලබන්නටත්, ඔවුන් නිරත ව සිටින පාපකම් හා විනාශ කර දමන බරපතළ වැරදි වලින් ඔවුන් මිදෙනු වස් ඔවුනට කල්දීමය.

• الابتلاء بالشدة قد يصبر عليه الكثيرون، ويحتمل مشقاته الكثيرون، أما الابتلاء بالرخاء فالذين يصبرون عليه قليلون.
මහත් පරීක්ෂණ වනාහි, බොහෝ දෙනා එය ඉවසා දරා ගන්නා අතරම එහි ඇති වන දුෂ්කරතා ද බොහෝ දෙනා ඉවසා දරා ගනිති. නමුත් සමෘද්ධියෙන් යුත් පරීක්ෂණ වනාහි, එය ඉවසා දරා ගනුයේ ස්වල්ප දෙනෙකු පමණි.

 
Fassarar Ma'anoni Aya: (91) Sura: Suratu Al'a'raf
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa