Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (45) Sura: Almursala
وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟
දෙවියන් පිළිබඳ මතකයෙන් භක්තිමත්ව කටයුතු කළ අය සඳහා අල්ලාහ් සූදානම් කර ඇති දෑ බොරු යැයි පවසන්නන්හට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• رعاية الله للإنسان في بطن أمه.
•මව් කුසෙහි මිනිසාව අල්ලාහ් රැකබලා ගැනීම.

• اتساع الأرض لمن عليها من الأحياء، ولمن فيها من الأموات.
•මිහිකත ජීවත් වන්නන් හා එහි මිය යන්නන් සඳහා එය විශාල ව පැවතීම.

• خطورة التكذيب بآيات الله والوعيد الشديد لمن فعل ذلك.
•අල්ලාහ්ගේ වදන් බොරු කිරීමේ බරපතලකම හා එවැන්නක් සිදු කළ අයට කෙරෙන දැඩි අවවාදය.

 
Fassarar Ma'anoni Aya: (45) Sura: Almursala
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa