Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (28) Sura: Suratu Almudaffifeen
عَیْنًا یَّشْرَبُ بِهَا الْمُقَرَّبُوْنَ ۟ؕ
එය ස්වර්ගයේ උසස් ස්ථානයේ පිහිටි උල්පතකි. පිරිසිදු මිහිරි පානයක් වන මෙයින් දේව සමීපතයෝ පානය කරන්නාහුය. එමෙන්ම ඒ සමඟ වෙනත් දෑ ද මිශ්ර කොට සෙසු දේව විශ්වාසීන් පානය කරති.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• خطر الذنوب على القلوب.
• සිත් තුළ පවතින වැරදි.

• حرمان الكفار من رؤية ربهم يوم القيامة.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී දෙවියන් ප්රතික්ෂේප කරන්නන් තම පරමාධිපති දැකීමෙන් වළක්වනු ලැබීම.

• السخرية من أهل الدين صفة من صفات الكفار.
• ආගමානුකූලව ජීවත් වන්නන් සරදමට ලක් කිරීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි.

 
Fassarar Ma'anoni Aya: (28) Sura: Suratu Almudaffifeen
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa