Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (7) Sura: Al'dhuha
وَوَجَدَكَ ضَآلًّا فَهَدٰی ۪۟
දේව ග්රන්ථය (කුර්ආනය) කුමක් ද, ඊමානය (දේව විශ්වාසය) කුමක්දැයි යන්න ඔබ දැන සිටියේ නැත. පසුව ඒතුළින් ඔබ නොදැන සිටි දෑ ඔහු ඔබට ඉගැන්වීය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• منزلة النبي صلى الله عليه وسلم عند ربه لا تدانيها منزلة.
• කිසිදු නිලයක් එයට ළඟා විය නොහැකි අල්ලාහ් අබියස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු නිලය.

• شكر النعم حقّ لله على عبده.
•ගැත්තන් හට අල්ලාහ්ගේ වගකීම සම්බන්ධයෙන් වූ ආශිර්වාදයට කෘතඥ වීම.

• وجوب الرحمة بالمستضعفين واللين لهم.
•දුබල අය සමග කාරුණික ව කටයුතු කිරීමේ හා ඔවුන් සමග සැහැල්ලුවෙන් කටයුතු කිරීමේ අනිවාර්යයභාවය.

 
Fassarar Ma'anoni Aya: (7) Sura: Al'dhuha
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa