Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
96 : 10

اِنَّ الَّذِیْنَ حَقَّتْ عَلَیْهِمْ كَلِمَتُ رَبِّكَ لَا یُؤْمِنُوْنَ ۟ۙ

නියත වශයෙන්ම දෙවියන් ප්රතික්ෂේප කළ තත්ත්වයේ හිඳිමින් ඔවුන් මිය ගිය බැවින් ඔවුන් වෙත වූ අල්ලාහ්ගේ තීන්දුව සහතික වූවන් කිසිවිටෙක දෙවියන් විශ්වාස කරන්නේ නැත. info
التفاسير:
Придобивки од ајетите на оваа страница:
• وجوب الثبات على الدين، وعدم اتباع سبيل المجرمين.
•දහම මත ස්ථාවර ව සිටීමේ අනිවාර්යභාවය හා වැරදිකරු වන්ගේ මාර්ගය අනුගමනය කිරීමෙන් වැළකී සිටීම. info

• لا تُقْبل توبة من حَشْرَجَت روحه، أو عاين العذاب.
• කරවරෙකුගේ ආත්මය රෝගාපගතවුයේද හෝ කවරෙකු දඬුවම දෑසින් දුටුවේද ඔහුගේ පසුතැවිල්ල භාර ගනු නොලබන්නකි. info

• أن اليهود والنصارى كانوا يعلمون صفات النبي صلى الله عليه وسلم، لكن الكبر والعناد هو ما منعهم من الإيمان.
•සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංග පිළිබඳ දැන සිටියෝය. නමුත් උඩඟුකම, හිතුවක්කාර කම එය විශ්වාස කිරීමෙන් ඔවුන් වැළැක්වීය. info