Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
5 : 102

كَلَّا لَوْ تَعْلَمُوْنَ عِلْمَ الْیَقِیْنِ ۟ؕ

සැබැවින්ම අල්ලාහ් ඉදිරියට නුඹලා ව ඉදිරිපත් කරනු ඇත. එවිට නුඹලා සිදු කළ සියලු ක්රියාවන්ට ඔහු ප්රතිඵල දෙනු ඇතැයි නුඹලා ස්ථීරවම වටහා ගන්නේ නම් එසේ දරුවන් හා ධනය හේතුකොට ගෙන අහංකාරකම් පා නුඹලා අල්ලාහ්ගෙන් වෙනතකට යොමු නොවන්නාහුය. info
التفاسير: |
Придобивки од ајетите на оваа страница:
• خطر التفاخر والتباهي بالأموال والأولاد.
• දරුවන් හා සම්පත් හේතුවෙන් පුරසාරම් දෙඩීමේ හා අහංකාරකමේ ඇති භයානකත්වය. info

• القبر مكان زيارة سرعان ما ينتقل منه الناس إلى الدار الآخرة.
• කබ්ර් හෙවත් මිනීවල, ජනයා ඉතා ඉක්මණින් මතුලොව වෙත පෙරළා එය මුණ ගස්වන ස්ථානයකි. info

• يوم القيامة يُسْأل الناس عن النعيم الذي أنعم به الله عليهم في الدنيا.
• මෙලොවෙහි මිනිසාට කවර කරුණක් අල්ලාහ් දායාද කර තිබුණේද ඒ සියලුම ආශිර්වාද පිළිබඳ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහුගෙන් ප්රශ්න කරනු ලබනු ඇත. info

• الإنسان مجبول على حب المال.
• මිනිසාව ධනයට ඇලුම් කරන ස්වභාවයෙන් මවනු ලැබ ඇත. info