Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
115 : 11

وَاصْبِرْ فَاِنَّ اللّٰهَ لَا یُضِیْعُ اَجْرَ الْمُحْسِنِیْنَ ۟

ධර්මිෂ්ටකම හා නුඹට නියෝග කරනු ලැබූ වෙනත් දෑ ඉටු කිරීමෙහි නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. එමෙන්ම නුඹට තහනම් කරනු ලැබූ අන්ධකාරය වෙත රුකුල් දෙන නපුරු බලවේගයන් අතහැර දමනු. සැබැවින්ම අල්ලාහ් දැහැමියන්ගේ කුසල් නිෂ්ඵල කරන්නේ නැත. ඔවුන් විධිමත්ව සිදු කරන ක්රියාවන් ඔහු ඔවුන්ගෙන් පිලිගනී. ඔහු සිදුකළ දැහැමි ක්රියාවන් සඳහා වූ ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට ඔහු පිරිනමනු ඇත. info
التفاسير: |
Придобивки од ајетите на оваа страница:
• وجوب الاستقامة على دين الله تعالى.
•උත්තරීතර අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව සිටීමේ අනිවාර්යභාවය. info

• التحذير من الركون إلى الكفار الظالمين بمداهنة أو مودة.
•ආදරයෙන් හා යැපෙමින් අපරාධකාරී ප්රතික්ෂේපකයින් වෙත නැඹුරු වීම පිළිබඳ අවවාදය. info

• بيان سُنَّة الله تعالى في أن الحسنة تمحو السيئة.
•සැබැවින්ම දැහැමි ක්රියා පාපක්රියාවන් මකා දැමීමේ උත්තරීතර අල්ලාහ්ගේ පිළිවෙත විස්තර කිරීම. info

• الحث على إيجاد جماعة من أولي الفضل يأمرون بالمعروف، وينهون عن الفساد والشر، وأنهم عصمة من عذاب الله.
•යහපත විධානය කරන, නපුරෙන් හා ප්රචණ්ඩත්වයෙන් ජනයා වළක්වාලන උසස් පිරිසක් බිහි කිරීමට දිරි ගැන්වීම. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දඬුවමින් රැකවරණය සලසනු ඇත. info