Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
88 : 18

وَاَمَّا مَنْ اٰمَنَ وَعَمِلَ صَالِحًا فَلَهٗ جَزَآءَ ١لْحُسْنٰی ۚ— وَسَنَقُوْلُ لَهٗ مِنْ اَمْرِنَا یُسْرًا ۟ؕ

තවද ඔවුන් අතරින් කවරෙකු අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔහුට ස්වර්ගය හිමිය. එය ඔහුගේ දේව විශ්වාසය හා ඔහුගේ දැහැමි ක්රියාව සඳහා අල්ලාහ්ගෙන් වූ ප්රතිඵලයක් වශයෙනි. අපගේ නියෝග අතරින් එහි ඇති සියුම් මෙන්ම පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු. info
التفاسير: |
Придобивки од ајетите на оваа страница:
• أن ذا القرنين أحد الملوك المؤمنين الذين ملكوا الدنيا وسيطروا على أهلها، فقد آتاه الله ملكًا واسعًا، ومنحه حكمة وهيبة وعلمًا نافعًا.
•සැබැවින්ම දුල් කර්නයින් ලොවම පාලනය කළ, එහි වැසියන් මත ආධිපත්යය දැරූ, දේව විශ්වාසී රජවරුන් අතරින් එක් රජවරයෙකි. සැබැවින්ම අල්ලාහ් ඔහුට විශාල රාජ්යයක් පිරිනැමුවේය. එමෙන්ම ප්රඥාව, පෞරුෂත්වය හා ප්රයෝජනවත් දැනුම ඔහුට පිරිනමා තිබිණ. info

• من واجب الملك أو الحاكم أن يقوم بحماية الخلق في حفظ ديارهم، وإصلاح ثغورهم من أموالهم.
•මැවීම්, ඔවුනනොවුන්ගේ නිවෙස් තුළ තබා ආරක්ෂා කරමින් හා ඔවුන්ගේ ධනයෙන් ඔවුන්ගේ අඩුපාඩු විධිමත් කර දෙමින් කටයුතු කිරීම රජුගේ හා පාලකයාගේ වගකීමකි. info

• أهل الصلاح والإخلاص يحرصون على إنجاز الأعمال ابتغاء وجه الله.
•දැහැමි හා අවංක ගැත්තන් අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවන් සිදු කිරීමට ප්රිය කරති. info