Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
23 : 19

فَاَجَآءَهَا الْمَخَاضُ اِلٰی جِذْعِ النَّخْلَةِ ۚ— قَالَتْ یٰلَیْتَنِیْ مِتُّ قَبْلَ هٰذَا وَكُنْتُ نَسْیًا مَّنْسِیًّا ۟

විලිරුදාව ඇයට අත්විය. ඉඳි ගසක කඳක් වෙත ඇය ව යොමු කළේය. මර්යම් (අලයිහිස් සලාම්) තුමිය, "මෙදිනට පෙර මා මිය යා යුතු නොවේද! මට නපුරක් නොවනු ඇතැයි නොසිතන තරමට මෙනෙහි නොකරන ලද්දක් බවට මා පත්විය යුතු නොවේදැ?"යි පැවසුවාය. info
التفاسير:
Придобивки од ајетите на оваа страница:
• الصبر على القيام بالتكاليف الشرعية مطلوب.
•පතනු ලබන ආගමික වගකීම් ඉටු කිරීමෙහි දී ඉවසීම. info

• علو منزلة بر الوالدين ومكانتها عند الله، فالله قرنه بشكره.
•දෙමව්පියන්ට උපකාර කිරීමේ දී අල්ලාහ් අභියස ඇති උසස් නිලය හා ස්ථානය. අල්ලාහ්ට කෘතඥ වීම තුළින් ඔහු ඔහු ව සමීප කර ගන්නේය. info

• مع كمال قدرة الله في آياته الباهرة التي أظهرها لمريم، إلا أنه جعلها تعمل بالأسباب ليصلها ثمرة النخلة.
•මර්යම් (අලයිහිස් සලාම්) තුමියට හෙළි කළ විශ්මිත ප්රාතිහාර්යයන් තුළ අල්ලාහ්ගේ බලයේ පරිපූර්ණත්වය පිහිටා තිබෙනවාත් සමගම ඉඳි ගස වෙත ඇය ව ළඟා කරවීම සඳහා විය යුතු හේතු කාරණා ඇයට ඇති කිරීම. info