Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
32 : 23

فَاَرْسَلْنَا فِیْهِمْ رَسُوْلًا مِّنْهُمْ اَنِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرُهٗ ؕ— اَفَلَا تَتَّقُوْنَ ۟۠

එවිට ඔවුන් අතර ද අල්ලාහ් වෙත ඇරයුම් කරන ඔවුන්ගෙන්ම වූ දූතයෙකු යැව්වෙමු. ඔහු ඔවුනට, "නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුසු සුවිශුද්ධයාණන් වන අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. එහෙයින් නුඹලා අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී ඔහුගේ නියෝග ඉටු කරමින් ඔහුට භක්තිමත්ව කටයුතු කළ නොවේ ද?" යැයි කීය. info
التفاسير: |
Придобивки од ајетите на оваа страница:
• وجوب حمد الله على النعم.
•ආශිර්වාද සඳහා අල්ලාහ්ට ප්රශංසා කිරීමේ අනිවාර්යය භාවය. info

• الترف في الدنيا من أسباب الغفلة أو الاستكبار عن الحق.
•මෙලොව ජීවිතයේ සුඛෝපභෝගී ජීවිතය සත්ය පිළිබඳව නොසැලකිලිමත් කමට හා එයින් දුරස්ව අහංකාර පෑමට හේතු වන්නේය. info

• عاقبة الكافر الندامة والخسران.
•දේව ප්රතික්ෂේපකයාගේ අවසානය පසුතැවිලිවීම හා පරාජයයි. info

• الظلم سبب في البعد عن رحمة الله.
•අපරාධකම් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් වීමට හේතු වනු ඇත. info