Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

අෂ් ෂුඅරාඋ

Интенциите на ова поглавје/сура:
بيان آيات الله في تأييد المرسلين وإهلاك المكذبين.
දහම් දූතවරුන් ශක්තිමත් කිරීමෙහි හා බොරුකාරයින් විනාශ කිරීමෙහි දී අල්ලාහ්ගේ සංඥා පැහැදිළි කිරීම. info

external-link copy
1 : 26

طٰسٓمّٓ ۟

(තා, සීන්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත. info
التفاسير:
Придобивки од ајетите на оваа страница:
• حرص الرسول صلى الله عليه وسلم على هداية الناس.
•ජනයා යහ මග ලැබිය යුතු යැයි දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුළ තිබූ උනන්දුව. info

• إثبات صفة العزة والرحمة لله.
•අල්ලාහ් සතු කරුණාව හා ගෞරවයේ ගුණංගය තහවුරු කිරීම. info

• أهمية سعة الصدر والفصاحة للداعية.
• යහමඟට ඇරයුම් කරන්නෙකු සතු ව තිබිය යුතු හදවතේ පුළුල්භාවය හා චතුර ලෙස කතා කිරීමේ වැදගත්කම. info

• دعوات الأنبياء تحرير من العبودية لغير الله.
•නබිවරුන්ගේ මග පෙන්වීම වූයේ අල්ලාහ් නොවන වෙනත් අයහට ගැතිකම් කිරීමෙන් ජනයා නිදහස් කිරීමය. info

• احتج فرعون على رسالة موسى بوقوع القتل منه عليه السلام فأقر موسى بالفعلة، مما يشعر بأنها ليست حجة لفرعون بالتكذيب.
•මූසා (අලයිහි වසල්ලම්) තුමාගෙන් සිදු වූ ඝාතනය මුල් කර ගනිමින් එතුමාගේ දූත පණිවුඩයට ෆිර්අවුන් විරෝධය දැක්වීය. මූසා (අලයිහිස් සලාම්) තුම එම ක්රියාව පිළිගත්තේය. බොරු කිරීමට එය ෆිර්අවුන්ට සාධකයක් නොවන බව හඟවන්නක් විය. info