Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
67 : 43

اَلْاَخِلَّآءُ یَوْمَىِٕذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ اِلَّا الْمُتَّقِیْنَ ۟ؕ۠

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් දේවියන් කෙරෙහි බැතිමත්ව කටයුතු කළවුන් හැර දේව ප්රතික්ෂේපය හා මුළාව මත එකිනෙකා සත්ය බව ප්රකාශ කරමින් හා මිතුදම්පාමින් සිටින්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් එකිනෙකාට සතුරෝ වෙති. (බැතිමතුන් වන) ඔවුන්ගේ මිතුරුකම කඩා නොවැටෙන සදාතනිකය. info
التفاسير: |
Придобивки од ајетите на оваа страница:
• نزول عيسى من علامات الساعة الكبرى.
•ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පහළ වීම අවසන් හෝරාවේ මහා සංඥා අතරින් එකකි. info

• انقطاع خُلَّة الفساق يوم القيامة، ودوام خُلَّة المتقين.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දුෂ්ඨයින්ගේ සම්බන්ධතා විසන්ධි වී යනු ඇත. දේව බැතිමතුන්ගේ සම්බන්ධතා දිගටම පවතිනු ඇත. info

• بشارة الله للمؤمنين وتطمينه لهم عما خلفوا وراءهم من الدنيا وعما يستقبلونه في الآخرة.
•දේව විශ්වාසීන් සඳහා අල්ලාහ්ගේ සුභාරංචිය. මෙලොව ඔවුන්ගේ පසුපසින් ඔවුන් හැරදමා ආ දෑ ගැන හා මතුලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට යන දෑ ගැන ඔහුගේ සහතිකය. info