Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
80 : 43

اَمْ یَحْسَبُوْنَ اَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوٰىهُمْ ؕ— بَلٰی وَرُسُلُنَا لَدَیْهِمْ یَكْتُبُوْنَ ۟

ඔවුන්ගේ සිත් තුළ සඟවාගෙන සිටින ඔවුන්ගේ රහස් හා ඔවුන් රහසින් සාකච්ඡා කරමින් සිටින ඔවුන්ගේ රහස්වලට සැබැවින් අප සවන් නොදෙනු ඇතැයි ඔවුන් සිතන්නෝ ද? එසේ නොව, සැබැවින්ම ඒ සියල්ලට අපි සවන් දෙන්නෙමු. මලක්වරුන් ඔවුන් ඉදිරියේ සිට ඔවුන් සිදු කරන දෑ සටහන් කරති. info
التفاسير: |
Придобивки од ајетите на оваа страница:
• كراهة الحق خطر عظيم.
•සත්යය පිළිකුල් කිරීම බරපතල වරදකි. info

• مكر الكافرين يعود عليهم ولو بعد حين.
•දේව ආදේශකයින්ගේ කුමන්ත්රණ ටික කලක් ගත වීමෙන් පසු හෝ ඔවුන් වෙත නැවත හැරී එනු ඇත. info

• كلما ازداد علم العبد بربه، ازداد ثقة بربه وتسليمًا لشرعه.
•තම පරමාධිපති ගැන වූ ගැත්තාගේ දැනුම වර්ධනය වන සෑම අවස්ථාවකම ඔහුගේ පරමාධිපති ගැන විශ්වාසය හා ඔහුගේ පිළිවෙතට යටත් වීම වර්ධනය වනු ඇත. info

• اختصاص الله بعلم وقت الساعة.
•අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. info