Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
81 : 43

قُلْ اِنْ كَانَ لِلرَّحْمٰنِ وَلَدٌ ۖۗ— فَاَنَا اَوَّلُ الْعٰبِدِیْنَ ۟

අහෝ ධර්ම දූතය! අල්ලාහ්ට ගැහැණු දරුවන් ආරෝපණය කරන්නන් හට නුඹ මෙසේ පවසනු. 'ඔවුන් පවසන දැයින් උත්තරීතර අල්ලාහ් ඉතා උසස්ය. අල්ලාහ්ට කිසිදු දරුවෙකු නොවීය. එයින් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය. එහෙයින් උත්තරීතර අල්ලාහ්ව පිවිතුරු කරමින් ඔහුට නැමදුම් කරන පළමු වැන්නා මම වෙමි.' info
التفاسير:
Придобивки од ајетите на оваа страница:
• كراهة الحق خطر عظيم.
•සත්යය පිළිකුල් කිරීම බරපතල වරදකි. info

• مكر الكافرين يعود عليهم ولو بعد حين.
•දේව ආදේශකයින්ගේ කුමන්ත්රණ ටික කලක් ගත වීමෙන් පසු හෝ ඔවුන් වෙත නැවත හැරී එනු ඇත. info

• كلما ازداد علم العبد بربه، ازداد ثقة بربه وتسليمًا لشرعه.
•තම පරමාධිපති ගැන වූ ගැත්තාගේ දැනුම වර්ධනය වන සෑම අවස්ථාවකම ඔහුගේ පරමාධිපති ගැන විශ්වාසය හා ඔහුගේ පිළිවෙතට යටත් වීම වර්ධනය වනු ඇත. info

• اختصاص الله بعلم وقت الساعة.
•අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. info