Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

අල් ජාසියා

Интенциите на ова поглавје/сура:
بيان أحوال الخلق من الآيات الشرعية والكونية، ونقض حجج منكري البعث المتكبرين وترهيبهم.
ආගමික හා ලෞකික සාධක තුළින් මැවීම්වල තත්ත්වයන් පැහැදිලි කිරීම නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින උඩඟුවූවන්ගේ තර්කය බිඳ දැමීම හා ඔවුන් බිය වැද්දීම. info

external-link copy
1 : 45

حٰمٓ ۟ۚ

(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත. info
التفاسير: |
Придобивки од ајетите на оваа страница:
• الكذب والإصرار على الذنب والكبر والاستهزاء بآيات الله: صفات أهل الضلال، وقد توعد الله المتصف بها.
•බොරුව හා පාපකමෙහි, උඩඟුකමෙහි හා අල්ලාහ්ගේ වදන් හාස්යයට ගැනීමෙහි නිරන්තරයෙන්ම නිරත වී සිටීම යනාදිය නොමග ගියවුන්ගේ ගුණාංග වෙති. මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්ට අල්ලාහ් අවවාද කරන ඇත. info

• نعم الله على عباده كثيرة، ومنها تسخير ما في الكون لهم.
•අල්ලාහ් තම ගැත්තන්හට බොහෝ ආශිර්වාද පිරිනමා ඇත. මෙලොවෙහි ඇති දෑ ඔවුනට වසඟ කර දී තිබීම ද ඉන් එකකි. info

• النعم تقتضي من العباد شكر المعبود الذي منحهم إياها.
•ආශිර්වාදය යනු, එය ඔවුනට පිරිනැමුවා වූ නැමදුම් ලබන්නට සුදුස්සාට කෘතවේදී වීම ගැත්තාහට අනිවාර්යය කරනු ඇත. info