Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
19 : 46

وَلِكُلٍّ دَرَجٰتٌ مِّمَّا عَمِلُوْا ۚ— وَلِیُوَفِّیَهُمْ اَعْمَالَهُمْ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟

ස්වර්ග වාසීන් හා නිරාවාසීන් යන කණ්ඩායම් දෙකින් සෑම කණ්ඩායමකටම ඔවුනොවුන්ගේ ක්රියාවන් අනුව තරාතිරම් ඇත. ස්වර්ගවාසීන්ගේ තරාතිරම උසස් නිලයකි. නිරාවාසීන්ගේ තරාතිරම පහත් තත්ත්වයකි. ඔවුන්ගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල අල්ලාහ් පූර්ණව ඔවුනට පිරිනමනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ යහපත් ක්රියාවන් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන් කළ පාපකම්හි කිසිවක් එකතු කිරීමෙන් ඔවුන් අසාධාරණයට ලක් වන්නේ නැත. info
التفاسير: |
Придобивки од ајетите на оваа страница:
• بيان مكانة بِرِّ الوالدين في الإسلام، بخاصة في حق الأم، والتحذير من العقوق.
•ඉස්ලාමය තුළ දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීමේ ස්ථාවරය පැහැදිලි කිරීම, විශේෂයෙන් මවට හිමි වගකීම්වලදී. ඔවුනට හිංසා නොකිරීම පිළිබඳ අවවාදය. info

• بيان خطر التوسع في ملاذّ الدنيا؛ لأنها تشغل عن الآخرة.
•මෙලොව වින්ඳනයන්හි විශාල වශයෙන් නිරත වීමේ අවදානම පැහැදිලි කිරීම. සැබැවින්ම එය මතුලොව පිළිබඳ මතකයෙන් වෙනතකට යොමු කරනු ඇත. info

• بيان الوعيد الشديد لأصحاب الكبر والفسوق.
•උඩඟු මෙන්ම දුෂ්ට ජනයා සඳහා වූ දැඩි අවවාදය විස්තර කිරීම. info