Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
4 : 51

فَالْمُقَسِّمٰتِ اَمْرًا ۟ۙ

ගැත්තන්ගේ කටයුතු බෙදා හරින මෙන් අල්ලාහ් ඔවුනට නියෝග කළ දෑ බෙදා හරින මලක්වරුන් මත ද දිවුරයි. info
التفاسير:
Придобивки од ајетите на оваа страница:
• الاعتبار بوقائع التاريخ من شأن ذوي القلوب الواعية.
•ඉතිහාසයේ සිදු වූ සිදුවීම් තුළින් පාඩම් ලැබීම සවිඥානී හදවත් ඇත්තන්ගේ කටයුත්තකි. info

• خلق الله الكون في ستة أيام لِحِكَم يعلمها الله، لعل منها بيان سُنَّة التدرج.
•අල්ලාහ්ගේ දැනුමෙහි පවතින ප්රඥාවක් හේතුවෙන් දින හයක දී ඔහු මුළු විශ්වයම මැව්වේය. ඇතැම් විට අදියරයෙන් අදියර ක්රියාත්මක වීමේ ක්රියාවලිය පිළිබඳ පැහැදිළි කිරීම සඳහා විය හැකිය. info

• سوء أدب اليهود في وصفهم الله تعالى بالتعب بعد خلقه السماوات والأرض، وهذا كفر بالله.
•අහස් හා මහපොළොව මැවීමෙන් පසු අල්ලාහ් වෙහෙසට පත්ව ඇතැයි යුදෙව්වන් ඔහු ගැන විස්තර කිරීමේ නපුරු පුරුද්ද. අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම ද එලෙසමය. info