Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
43 : 54

اَكُفَّارُكُمْ خَیْرٌ مِّنْ اُولٰٓىِٕكُمْ اَمْ لَكُمْ بَرَآءَةٌ فِی الزُّبُرِ ۟ۚ

අහෝ මක්කා වැසියනි! සඳහන් කරන ලද නූහ්, ආද් හා සමූද් සමූහයා, ලූත්ගේ සමූහයා, ෆිර්අවුන් හා ඔහුගේ සමූහයා වැනි ප්රතික්ෂේපකයින්ට වඩා නුඹලා අතර සිටින ප්රතික්ෂේපකයින් උතුම් ද? එසේ නැතහොත් අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා නිදහස් බව සඳහන් දිව්යමය ග්රන්ථයක් නුඹලා වෙත තිබේ ද? info
التفاسير: |
Придобивки од ајетите на оваа страница:
• شمول العذاب للمباشر للجريمة والمُتَمالئ معه عليها.
•අපරාධයට ඍජු ව සම්බන්ධවූ අයට හා ඔහු සමග එයට නැඹුරු වූවන්හට දඬුවම පොදු වන්නේය. info

• شُكْر الله على نعمه سبب السلامة من العذاب.
•අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුට කෘතඥ වීම දඬුවමෙන් ආරක්ෂා වීමට හේතුවකි. info

• إخبار القرآن بهزيمة المشركين يوم بدر قبل وقوعها من الإخبار بالغيب الدال على صدق القرآن.
•බද්ර් දිනයේ දේව ආදේශකයින්ට අත්වන පරාජය ගැන තොරතුරු එය සිදුවීමට පෙරම අල් කුර්ආනය දන්වා සිටීම අල්කුර්ආනයේ සත්යතාව පෙන්වා දෙන ගුප්ත තොරතුරුවලින් එකකි. info

• وجوب الإيمان بالقدر.
•කද්ර් හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසයේ අනිවාර්යභාවය. info