Превод на значењата на Благородниот Куран - Превод на сингалски на Скратениот коментар на Благородниот Куран.

external-link copy
19 : 81

اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِیْمٍ ۟ۙ

නියත වශයෙන්ම මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන් වේ. එය විශ්වාසනීය දේව දූත ජිබ්රීල් තුමා විසින් එතුමාණන්ට දැන්වීය. අල්ලාහ් එම කටයුත්ත එතුමාට භාර කළේය. info
التفاسير: |
Придобивки од ајетите на оваа страница:
• حَشْر المرء مع من يماثله في الخير أو الشرّ.
• යහපත් හෝ අයපත් කවර පුද්ගලයකු සමඟ කෙනෙකු සේන්දු වී සිටිත් ද ඔහු වැනි කෙනෙකු සමඟ ඔහු නැගිටුවනු ලබනු ඇත. info

• إذا كانت الموءُودة تُسأل فما بالك بالوائد؟ وهذا دليل على عظم الموقف.
• වළලනු ලැබූ දැරියන් ඔබෙන් ප්රශ්න කරනු ලබන විට තත්ත්වය කෙසේ වනු ඇත්ද? මෙම සිදුවීම් එම නැවතුම් පොළෙහි භයානක කම පෙන්වා දෙන සාධකයකි. info

• مشيئة العبد تابعة لمشيئة الله.
• මිනිසා අභිමත කරන දෑ සිදුවනුයේ අල්ලාහ්ගේ අභිමතයට අනුකූලවය. info