Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
86 : 10

وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكٰفِرِیْنَ ۟

අපගේ පරමාධිපතියාණනි, ඔබගේ කරුණාවෙන් ඔබ ව ප්රතික්ෂේප කරන ෆිර්අවුන්ගේ ජනයාගේ ග්රහණයෙන් ඔබ අප නිදහස් කරනු මැනව. දඬුවම් දෙමින් හා ඝාතනය කරමින් සැබැවින්ම ඔවුන් අප වහල් භාවට පත් කරන්නට බලති. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الثقة بالله وبنصره والتوكل عليه ينبغي أن تكون من صفات المؤمن القوي.
•අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ උපකාරය පිළිබඳ පවතින ස්ථීර විශ්වාසයත් ඔහු කෙරෙහි සියල්ල පැවරීමත් බලවත් මුඃමින්වරයකුගේ ගුණාංග අතර පැවතීම අවශ්ය වන්නේය. info

• بيان أهمية الدعاء، وأنه من صفات المتوكلين.
•ප්රාර්ථනාවේ වැදගත්කම හා සැබැවින්ම එය අල්ලාහ් වෙත භාරකරන්නාගේ ගුණාංග අතරින් වන බව විස්තර කිරීම. info

• تأكيد أهمية الصلاة ووجوب إقامتها في كل الرسالات السماوية وفي كل الأحوال.
•සලාතයේ වැදගත්කම තහවුරු කිරීම හා එය සියලු දිව්ය පණිවිඩ තුළ හා සියලු තත්ත්වයන් තුළ ඉටු කිරීමේ අනිවාර්යයභාවය. info

• مشروعية الدعاء على الظالم.
•අපරාධකරුවන්ට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරනු ලැබූවකි. info