Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
16 : 11

اُولٰٓىِٕكَ الَّذِیْنَ لَیْسَ لَهُمْ فِی الْاٰخِرَةِ اِلَّا النَّارُ ۖؗ— وَحَبِطَ مَا صَنَعُوْا فِیْهَا وَبٰطِلٌ مَّا كَانُوْا یَعْمَلُوْنَ ۟

මෙම පටු අරමුණු සහිතව වර්ණනා කරනු ලැබූ මොවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්න මිස වෙනත් කිසිදු කුසලක් හිමි නොවනු ඇත. ඔවුහු එහි පිවිසෙති. ඔවුන්ගේ ක්රියාවන්හි කුසල් ඔවුන්ගෙන් පහ ව යනු ඇත. ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී යනු ඇත. ඊට හේතුව දේව විශ්වාසය ඒවා අභිබවා නොගිය බැවිණි. එමෙන්ම නිවැරදි අරමුණක් නොතිබූ බැවිණි. එමගින් ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය හෝ මතුලොව නිවහන අපේක්ෂා නොකළෝය. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• تحدي الله تعالى للمشركين بالإتيان بعشر سور من مثل القرآن، وبيان عجزهم عن الإتيان بذلك.
•කුර්ආනය මෙන් සූරා දහයක් ගෙන එන මෙන් දෙවියන්ට ආදේශ තබන්නන්හට අල්ලාහ් කරන අභියෝගය. එය ගෙන ඒමට ඔවුනට නොහැකි බව විස්තර කිරීම. info

• إذا أُعْطِي الكافر مبتغاه من الدنيا فليس له في الآخرة إلّا النار.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නාට ඔහුගේ මෙලොවෙහි අපේක්ෂාවන් පිරිනමනු ලැබූ විට මතුලොවෙහි ඔහුට අපා ගින්න මිස වෙන කිසිවක් නැත. info

• عظم ظلم من يفتري على الله الكذب وعظم عقابه يوم القيامة.
•අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාගේ අපරාධයේ බැරූරුම්කම හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට හිමිවන දඬුවමේ බිහිසුණුකම. info