Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
33 : 11

قَالَ اِنَّمَا یَاْتِیْكُمْ بِهِ اللّٰهُ اِنْ شَآءَ وَمَاۤ اَنْتُمْ بِمُعْجِزِیْنَ ۟

"මම නුඹලාට දඬුවම් කරන්නෙක් නොවෙමි. නුඹලාට එය ගෙන දෙනුයේ අල්ලාහ්ය. එය ඔහුගේ අභිමතය පරිදිය. නුඹලාට දඬුවමක් ලබා දීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගේ දඬුවමින් මිදීමේ හැකියාව නුඹලාට නොමැත." යැයි ඔවුන්ට නූහ් පැවසීය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• عفة الداعية إلى الله وأنه يرجو منه الثواب وحده.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නෙකු සතු නිර්මලභාවය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගෙන් පමණක් තිළිණ බලාපොරොත්තු වෙයි. info

• حرمة طرد فقراء المؤمنين، ووجوب إكرامهم واحترامهم.
•දේව විශ්වාසී දිළිඳුන් නෙරපා හැරීමේ තහනම, ඔවුනට ගරු කිරීමේ හා ඔවුන් ගෞරවයට පත් කිරීමේ අනිවාර්යයභාවය. info

• استئثار الله تعالى وحده بعلم الغيب.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සුවිශේෂී වූවකි. info

• مشروعية جدال الكفار ومناظرتهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ විවාදය හා ඔවුන්ගේ දැක්ම ආගමානුගත කර ඇත. info