Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
20 : 14

وَّمَا ذٰلِكَ عَلَی اللّٰهِ بِعَزِیْزٍ ۟

නුඹලා ව විනාශ කොට නුඹලා නොවන වෙනත් මැවීමක් ගෙන එන්නට අල්ලාහ් නොහැක්කෙකු නොවේ. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• بيان سوء عاقبة التابع والمتبوع إن اجتمعا على الباطل.
•අනුගමනය කරන්නා හා අනුගමනය කරනු ලබන්නා යන දෙදෙනාම ව්යාජ දෙයක් මත එකතු වූයේ නම්, ඔවුනට හිමිවන නපුරු අවසානය පැහැදිලි කිරීම. info

• بيان أن الشيطان أكبر عدو لبني آدم، وأنه كاذب مخذول ضعيف، لا يملك لنفسه ولا لأتباعه شيئًا يوم القيامة.
•ආදම්ගේ දරුවන්ගේ මහා සතුරා ෂෙයිතාන් බවත් සැබැවින්ම ඔහු දුර්වල මෙන්ම නීච බොරු කාරයෙකු බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට හෝ ඔහු ව අනුගමනය කළවුනට හෝ කිසිවක් අයිති නොවන බවත් පැහැදිලි කිරීම. info

• اعتراف إبليس أن وعد الله تعالى هو الحق، وأن وعد الشيطان إنما هو محض الكذب.
•සැබැවින්ම අල්ලාහ්ගේ ප්රතිඥාව සත්ය බවත් ෂෙයිතාන්ගේ ප්රතිඥාව ශුද්ධ බොරුවක් බවත් ඉබ්ලීස් පිළිගැනීම. info

• تشبيه كلمة التوحيد بالشجرة الطيبة الثمر، العالية الأغصان، الثابتة الجذور.
•ඉහලට අතු විහිදී ඇති පහළට ඉතා ශක්තිමත්ව මුල් ඇඳී ඇති පල දෙන නැවුම් ගසකට තව්හීද් හෙවත් දේව ඒකීයත්වයේ ප්රතිපත්තිමය ප්රකාශය උපමා කිරීම. info