Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
43 : 14

مُهْطِعِیْنَ مُقْنِعِیْ رُءُوْسِهِمْ لَا یَرْتَدُّ اِلَیْهِمْ طَرْفُهُمْ ۚ— وَاَفْـِٕدَتُهُمْ هَوَآءٌ ۟ؕ

ජනයා ඔවුන්ගේ මිනීවලවල් වලින් අවදි වී, නිවේදනය කරන්නා වෙත සීඝ්රයෙන් දිව යන විට ඔවුන්ගේ හිස් අහස දෙසට කණස්සල්ලෙන් එසවී පවතී. ඔවුන්ගේ බැල්ම ඔවුන් වෙත නැවත හැරී එන්නේ නැත. ඔවුන් එකිනෙකා දකින අර්බුද හේතුවෙන් ඒවා සළකුණක් වශයෙන් රුඳී පවතී. ඔවුන්ගේ හදවත් දෑසින් දකින බිහිසුණු කම හේතුවෙන් කිසිදු වැටහීමක් හෝ බුද්ධියක් හෝ නොමැතිව හිස් ව පවතී. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• تصوير مشاهد يوم القيامة وجزع الخلق وخوفهم وضعفهم ورهبتهم، وتبديل الأرض والسماوات.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දර්ශනය, මැවිම් තුළ පවතින බිය, ඔවුන්ගේ ත්රාසය ඔවුන්ගේ දුර්වලභාවය හා ඔවුන්ගේ ත්රස්ථය විචිත්රවත් කිරීම. අහස් හා පොළොව පෙරළීම. info

• وصف شدة العذاب والذل الذي يلحق بأهل المعصية والكفر يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේප කළවුන් හා පාපතරයින් හට අත් වන අවමානය හා දැඩි දඬුවම විස්තර කිරීම. info

• أن العبد في سعة من أمره في حياته في الدنيا، فعليه أن يجتهد في الطاعة، فإن الله تعالى لا يتيح له فرصة أخرى إذا بعثه يوم القيامة.
•ගැත්තා තම මෙලොව ජීවිතයේ තම කටයුතුවලදී සමෘධිය ලැබිය යුතු නම් අල්ලාහ්ට අවනතවීමේ කටයුතු වලදී ඔහු කැප විය යුතුය. සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ව යළි අවදි කරන විට තවත් අවකාශයක් ඔහු ඔහුට පිරි නමන්නේ නැත. info