Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
87 : 16

وَاَلْقَوْا اِلَی اللّٰهِ یَوْمَىِٕذِ ١لسَّلَمَ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟

දෙවියන්ට ආදේශ කළවුන් යටත් වෙති. අල්ලාහ්ට පමණක් අවනත වෙති. අල්ලාහ් අබියස ඔවුන් වෙනුවෙන් මැදිහත්වනු ඇතැයි වාද කරමින් ඔවුන් මවාගෙන සිටි ඔවුන්ගේ පිළිම ඔවුන්ගෙන් පහ ව යන්නෝය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• دلت الآيات على جواز الانتفاع بالأصواف والأوبار والأشعار على كل حال، ومنها استخدامها في البيوت والأثاث.
සෑම තත්ත්වයකම සත්ව ලොම්, කෙස් හා රෝම භාවිතය අනුමතය යන වග මෙම පාඨ පෙන්වා දෙයි. නිවසේ භාවිතා කරන භාණ්ඩ හා උපකරණ ද ඇතුළත් වෙයි. info

• كثرة النعم من الأسباب الجالبة من العباد مزيد الشكر، والثناء بها على الله تعالى.
උත්තරීතර අල්ලාහ්ට අධික ලෙස ස්තුති කිරීම හා ප්රශංසා කිරීම බහුල වශයෙන් ආශිර්වාද ලබන්නට හේතු සාධක වන්නේය. info

• الشهيد الذي يشهد على كل أمة هو أزكى الشهداء وأعدلهم، وهم الرسل الذين إذا شهدوا تمّ الحكم على أقوامهم.
සෑම සමූහයක් සඳහාම සාක්ෂි දරන සාක්ෂිකරු, සාක්ෂි කරුවන් අතර වඩාත් පිවිතුරු හා වඩාත් සාධාරණනීය අයකු වනු ඇත. ඔවුන් දහම් දූතයෝ වෙති. ඔවුන් සාක්ෂි දරන විට ඔවුන්ගේ ප්රජාවන් කෙරෙහි වන තීන්දුව සම්පූර්ණ වනු ඇත. info

• في قوله تعالى: ﴿وَسَرَابِيلَ تَقِيكُم بِأْسَكُمْ﴾ دليل على اتخاذ العباد عدّة الجهاد؛ ليستعينوا بها على قتال الأعداء.
"(යුද්ධයේ දී) නුඹලාට ඇති වන අනතුරු වලින් ආරක්ෂා කරන කබා ද ඇත" යන පාඨයේ ජිහාද් සඳහා යුධ මෙවලම් සූදානම් කිරීම සඳහා වූ සාධක ඇත. සතුරන් සමග සටන් කරන විට ඒවායින් ප්රයෝජන ලැබිය හැකි වන්නේය. info