Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
94 : 16

وَلَا تَتَّخِذُوْۤا اَیْمَانَكُمْ دَخَلًا بَیْنَكُمْ فَتَزِلَّ قَدَمٌ بَعْدَ ثُبُوْتِهَا وَتَذُوْقُوا السُّوْٓءَ بِمَا صَدَدْتُّمْ عَنْ سَبِیْلِ اللّٰهِ ۚ— وَلَكُمْ عَذَابٌ عَظِیْمٌ ۟

නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ව රවටා දමන පරිදි වංචනික ලෙස නුඹලාගේ දිවුරුම් පත් කර නොගනු. නුඹලාගේ ආශාවන්ට අනුගත වෙමින් නුඹලා කැමති වේලාවක එය කඩ කිරීමටත් කැමති වේලාවක එය විනාශ කිරීමටත් තැත් නොකරනු. සැබැවින්ම නුඹලා එසේ කළේ නම් නුඹලා ඍජු මාර්ගයේ ස්ථාවරව සිටීමෙන් පසුව නුඹලාගේ පාද එයින් ලිස්සා යනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹලා නොමග ගිය බැවින් ද සෙසු අය ද නුඹලා ඉන් නොමඟ හැරිය බැවින් ද නුඹලා දඬුවම විඳවනු ඇත. නුඹලාට දඬුවම ගුණ කරමින් දෙනු ලැබේ. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• العمل الصالح المقرون بالإيمان يجعل الحياة طيبة.
දේව විශ්වාසය සමඟ බැඳුණු දැහැමි ක්රියාවන් ජීවිතය යහපත් කරනු ඇත. info

• الطريق إلى السلامة من شر الشيطان هو الالتجاء إلى الله، والاستعاذة به من شره.
ෂෙයිතාන්ගේ නපුරු උවදුරුවලින් ආරක්ෂාව පැතීමේ මාර්ගය වනුයේ අල්ලාහ් වෙත යොමු වී ෂෙයිතාන්ගේ නපුරෙන් අල්ලාහ් වෙත ආරක්ෂාව පැතීමය. info

• على المؤمنين أن يجعلوا القرآن إمامهم، فيتربوا بعلومه، ويتخلقوا بأخلاقه، ويستضيئوا بنوره، فبذلك تستقيم أمورهم الدينية والدنيوية.
අල් කුර්ආනය තමන් මෙහෙයවන නායකයා බවට පත් කිරීමත්, එහි ඇති දැනුමෙන් වැඩී, එහි ඇති සාදාචාරයන් තුළින් ගුණ යහපත් වී, එහි ආලෝකයෙන් ආලෝකය ලැබීමත් දේව විශ්වාසීන්ගේ යුතුකම වන්නේය. එමගින් ඔවුන්ගේ මෙලොව හා මතුලොව කටයුතු විධිමත් වනු ඇත. info

• نسخ الأحكام واقع في القرآن زمن الوحي لحكمة، وهي مراعاة المصالح والحوادث، وتبدل الأحوال البشرية.
අල් කුර්ආනය පහළ වන සමයේ යම් කිසි ප්රඥාවක් සඳහා නීති වෙනස් කිරීම් සිදු විය. එය යහපත සිදුවීම් හා මිනිස් තත්ත්වයන් වෙනස්වීම සැලකිල්ලට ගනිමිනි. info