Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
26 : 17

وَاٰتِ ذَا الْقُرْبٰی حَقَّهٗ وَالْمِسْكِیْنَ وَابْنَ السَّبِیْلِ وَلَا تُبَذِّرْ تَبْذِیْرًا ۟

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සමීප ඥාතියාහට ඔහුගේ ඥාතී සම්බන්ධතාවයේ උරුමය පිරිනමනු. අවශ්යතා ඇති දිළිඳාහටද පිරිනමනු. අතරමං වූ අයහටද පිරිනමනු. පාපකාරී කටයුතුවල මෙන්ම නාස්ති කාරී අයුරින් ඔබේ ධනය වියදම් නොකරනු. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• ينبغي للإنسان أن يفعل ما يقدر عليه من الخير وينوي فعل ما لم يقدر عليه؛ ليُثاب على ذلك.
•තමන්ට කළ හැකි යහපත් කටයුතු සිදු කිරීමත් කළ නොහැකි දෑ කිරීමට අදිටන් කර ගැනීමත් මිනිසාට අවශ්ය වන්නේය. ඒ සඳහා ඔහුට කුසල් පිරිනමනු ලැබේ. info

• أن النعم في الدنيا لا ينبغي أن يُسْتَدل بها على رضا الله تعالى؛ لأنها قد تحصل لغير المؤمن، وتكون عاقبته المصير إلى عذاب الله.
•මෙලොවෙහි පිරිනමා ඇති සියලු ආශිර්වාදයන් අල්ලාහ්ගේ තෘප්තිය මත පදනම් වූවක් බව සාධක කර ගැනීම සුදුසු නැත. ඊට හේතුව සැබැවින්ම එය මුස්ලිම් නොවන්නන් හටත් හිමිවන බැවිණි. ඇතැම් විට එහි අවසාන ගමන අල්ලාහ්ගේ දඬුවම වෙත යොමු කරනු ලබන්නක් වනු ඇත. info

• الإحسان إلى الوالدين فرض لازم واجب، وقد قرن الله شكرهما بشكره لعظيم فضلهما.
•දෙමාපියන්හට උවටැන් කිරීම අත්යවශ්ය වූ අනිවාර්යය වගකීමකි. ඔවුන් දෙදෙනාගේ බලවත් මහිමය හේතුවෙන් අල්ලාහ් ඔහුට කෘතවේදී වීම ඔවුන් දෙදෙනාට කෘතවේදී වීමත් සමග සම්බන්ධකොට පවසා ඇත. info

• يحرّم الإسلام التبذير، والتبذير إنفاق المال في غير حقه.
•අපතේ හැරීම හා තමන්ට උරුම නැති දෑ සඳහා වියදම් කිරීමෙන් ධනය නාස්ති කිරීම ඉස්ලාමය තහනම් කරයි. info