Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
28 : 18

وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِیْنَ یَدْعُوْنَ رَبَّهُمْ بِالْغَدٰوةِ وَالْعَشِیِّ یُرِیْدُوْنَ وَجْهَهٗ وَلَا تَعْدُ عَیْنٰكَ عَنْهُمْ ۚ— تُرِیْدُ زِیْنَةَ الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَلَا تُطِعْ مَنْ اَغْفَلْنَا قَلْبَهٗ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوٰىهُ وَكَانَ اَمْرُهٗ فُرُطًا ۟

ප්රාර්ථනාවෙන් හා නැමදුමෙන් ඔවුන්ගේ පරමාධිපතිට ඇරයුම් කරමින් සිටින අය සමග නුඹ යහපත් සම්බන්ධතාවක් පවත්වා ගනු. දහවල් ආරම්භයේ හා එහි අවසානයේ අවංකව ඔවුන් ඔහුගෙන් ඉල්ලා සිටී. පොහොසත් හා ප්රභූවරුන්ගේ සභාවක් දැක නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට නොගනු. එම සභාවන් අවසානයේ තම හදවත් අප ව මෙනෙහි කිරීමට අමතක කර දමා, නුඹේ සභාවෙන් දිළිඳු ජනයා ඉවත් කරන මෙන් නුඹට අණ කරන, තම පරමාධිපතිට අවනතවන කටයුතුවලදී තමන්ගේ ආශාවන් අනුගමනය කරමින් කටයුතු ඉදිරිපත් කරන අයට නුඹ අවනත නොවනු. ඔහුගේ ක්රියාවන් නිෂ්ඵලය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• فضيلة صحبة الأخيار، ومجاهدة النفس على صحبتهم ومخالطتهم وإن كانوا فقراء؛ فإن في صحبتهم من الفوائد ما لا يُحْصَى.
•යහපත් අය ඇසුරු කිරීමේ මහිමය. ඔවුන් දුප්පතුන් වුවද ඔවුන් සමග ආශ්රය කිරීම සඳහාත්, ඔවුන් සමග මිශ්රව කටයුතු කිරීම සඳහාත් තම ආත්මය කැප කිරීම. ඔවුන් සමග යහපත් සම්බන්ධතාවන් ඇති කර ගැනීමේදී ප්රයෝජන බොහෝමයක් ඇත. info

• كثرة الذكر مع حضور القلب سبب للبركة في الأعمار والأوقات.
•හදවතින්ම අධික ලෙස දික්ර් - දෙවියන් මෙනෙහි කිරීම ආයුෂ හා කාලවේලාවන්හි අභිවෘද්ධියට හේතුවක් වේ. info

• قاعدتا الثواب وأساس النجاة: الإيمان مع العمل الصالح؛ لأن الله رتب عليهما الثواب في الدنيا والآخرة.
•කුසල් හා ජයග්රහණයේ සාධක හිස ඔසවනුයේ දේව විශ්වාසය සමග වූ දැහැමි ක්රියාවය. සැබැවින් අල්ලාහ් මෙලොව හා මතුලොව තිළිණය සලසා ඇත්තේ ඒ දෙක මතය. info