Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
54 : 19

وَاذْكُرْ فِی الْكِتٰبِ اِسْمٰعِیْلَ ؗ— اِنَّهٗ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُوْلًا نَّبِیًّا ۟ۚ

අහෝ දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයේ ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ සඳහන් තොරතුරු ද මෙනෙහි කර බලනු. සැබැවින්ම හෙතෙම ප්රතිඥාව තහවුරු කන්නෙකු විය. යම් කිසි ප්රතිඥාවක් දෙනු ලැබූ විට එය ඉටු කළේය. එමෙන්ම ඔහු නබිවරයකු මෙන්ම දූතයකු විය. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• حاجة الداعية دومًا إلى أنصار يساعدونه في دعوته.
•ප්රචාරකයකුට ඔහු කරන ප්රචාරයේ ඔහුට සහය දක්වන උදව් කරුවන්ගේ අවශ්යතාවය. info

• إثبات صفة الكلام لله تعالى.
•අල්ලාහ් සතු කතාවේ ස්වරූපය සහතික කිරීම. info

• صدق الوعد محمود، وهو من خلق النبيين والمرسلين، وضده وهو الخُلْف مذموم.
•ප්රතිඥාව සැබෑ කිරීම ප්රශංසනීය කටයුත්තකි. එය නබිවරුන් හා රසූල්වරුන්ගේ ගුණාංග අතර විය. එයට පටහැනිව එය කඩ කිරීම අවමානය ගෙන දෙන්නකි. info

• إن الملائكة رسل الله بالوحي لا تنزل على أحد من الأنبياء والرسل من البشر إلا بأمر الله.
•සැබැවින්ම මලක්වරුන් දේව පණිවිඩ පිළිබඳ නියෝජනය කරන දූතයෝ වෙති. අල්ලාහ්ගේ නියෝගය අනුව මිස කිසිදු මිනිස් නබිවරයකු වෙත හෝ දූතයකු වෙත හෝ පහළ වන්නේ නැත. info