Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
160 : 2

اِلَّا الَّذِیْنَ تَابُوْا وَاَصْلَحُوْا وَبَیَّنُوْا فَاُولٰٓىِٕكَ اَتُوْبُ عَلَیْهِمْ ۚ— وَاَنَا التَّوَّابُ الرَّحِیْمُ ۟

නමුත් එම පැහැදිලි සංඥා වසන් කිරීම ගැන පසුතැවිලි වී අල්ලාහ් වෙත යොමු වූ ඔවුන්ගේ බාහිර හා අභ්යන්තර ක්රියාකාරකම් හැඩගස්වා ගත් ඔවුන් වසන් කළ සත්ය හා යහමග පැහැදිලි කළවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් බැහැර කරනු නොලබති. ඔවුහු මා හට අවනත වීම සඳහා ඉදිරියට පැමිණි අය වෙති. එම ගැත්තන් අතුරින් කවරෙකු පාප සමාව අයැද මා වෙත හැරෙන්නේ ද ඔවුනට මම සමාව දෙමි. ඔවුන් වෙත මම කරුණාව දක්වමි. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الابتلاء سُنَّة الله تعالى في عباده، وقد وعد الصابرين على ذلك بأعظم الجزاء وأكرم المنازل.
•පරීක්ෂණ යනු තම ගැත්තන් අතර ක්රියාත්මක කරවන අල්ලාහ්ගේ න්යායකි. එය ඉවසා දරාගන්නන් හට ඉමහත් ප්රතිඵල හා ගෞරවනීය වාසස්ථාන ඇති බව අල්ලාහ් ප්රතිඥා දී ඇත. info

• مشروعية السعي بين الصفا والمروة لمن حج البيت أو اعتمر.
•හජ් හෝ උම්රා ඉටු කිරීමට අපේක්ෂාවෙන් යන වන්දනාකරුවන්හට සෆා හා මර්වා අතර සඃයු නම් සක්මන් කිරීම ආගමානුගත කර ඇත. info

• من أعظم الآثام وأشدها عقوبة كتمان الحق الذي أنزله الله، والتلبيس على الناس، وإضلالهم عن الهدى الذي جاءت به الرسل.
•අල්ලාහ් පහළ කළ සත්යය වසන් කිරීමත් මිනිසුන් රැවටීමත් දහම් දූතවරු ගෙන ආ යහමගින් මිනිසා නොමග යැවීමත් අතිමහත් පාපයක් මෙන්ම දැඩි සේ දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි. info