Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
166 : 2

اِذْ تَبَرَّاَ الَّذِیْنَ اتُّبِعُوْا مِنَ الَّذِیْنَ اتَّبَعُوْا وَرَاَوُا الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الْاَسْبَابُ ۟

එය, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇති අර්බුද දෑසින් දකින විට අනුගමනය කරනු ලැබූ ප්රධානීහු ඔවුන් අනුගමනය කළ දුර්වලයින්ගෙන් මිදී යන මොහොතය. ජයග්රහණයේ සියලු කරුණු හා මාධ්යයන් ඔවුන් සමගම විසන්ධි වී යනු ඇත. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• المؤمنون بالله حقًّا هم أعظم الخلق محبة لله؛ لأنهم يطيعونه على كل حال في السراء والضراء، ولا يشركون معه أحدًا.
•අවංකව අල්ලාහ් ව පමණක් විශ්වාස කරන්නන් වන ඔවුහුමය, අල්ලාහ්ට වඩාත් ප්රියමනාප මැවීම වනුයේ. ඔවුහු සතුටේදී හා දුකේදී යන සෑම තත්ත්වයකම ඔහුට අවනත වෙති. ඒ කිසිවිටෙක කිසිදු ආදේශයක් ඔහුට නොකරති. info

• في يوم القيامة تنقطع كل الروابط، ويَبْرَأُ كل خليل من خليله، ولا يبقى إلا ما كان خالصًا لله تعالى.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු සම්බන්ධකම් බිඳ වැටෙනු ඇත. සෑම මිතුරෙකුම තම මිතුරාගෙන් ඉවත් ව යයි. අල්ලාහ්ට අවංකව ඉටු කළ දෑ හැර වෙනත් කිසිවක් ඉතිරි නොවෙයි. info

• التحذير من كيد الشيطان لتنوع أساليبه وخفائها وقربها من مشتهيات النفس.
•ආත්ම ආශාවන් හරහා විවිධ වැරදි ක්රියාමාර්ග සිදු කිරීමටත් ඒවා සඟවා ඒ වෙත සමීපකම් ඇති කිරීමටත් මාන බලන ෂෙයිතාන්ගේ කුමන්ත්රණ ගැන ප්රවේශම් වීම. info