Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
192 : 2

فَاِنِ انْتَهَوْا فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟

නුඹලා සමග යුද්ධ කිරීමෙන් හා ඔවුන් ප්රතික්ෂේප කිරීමෙන් වැළකී සිටියේ නම් සැබැවින්ම එසේ වැළකී පාප සමාව අයැද සිටින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන්ගේ පෙර පාපකම් හේතුවෙන් ඔහු ඔවුන් ග්රහණය කරන්නේ නැත. එමෙන්ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් මහා කරුණාන්විතය. ඔවුන්හට දඬුවම් දීමට ඉක්මන් වන්නේ නැත. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• مقصود الجهاد وغايته جَعْل الحكم لله تعالى وإزالة ما يمنع الناس من سماع الحق والدخول فيه.
•ජිහාද්හි පරමාර්ථය හා එහි අපේක්ෂාව සියලු පාලනය අල්ලාහ් සතු කිරීම හා සත්ය සවන් දීමටත් ඒ තුළට පිවිසීමටත් ජනයා වළක්වාලන හේතු සාධක ඉවත් කිරීමත්ය. info

• ترك الجهاد والقعود عنه من أسباب هلاك الأمة؛ لأنه يؤدي إلى ضعفها وطمع العدو فيها.
•ජිහාදය අතහැර දමා පැත්තකට වී සිටීම සමූහයාගේ විනාශයට හේතු වන්නේය. එය එම සමූහයා අධෛර්යමත් කරන අතරම සතුරා වෙත නැඹුරු වන්නට ඉඩ සලසයි. info

• وجوب إتمام الحج والعمرة لمن شرع فيهما، وجواز التحلل منهما بذبح هدي لمن مُنِع عن الحرم.
•හජ් හා උම්රා හි ආගමානගත කොට ඇති දෑ පිළිපදිමින් ඒ දෙක සම්පූර්ණ කිරීමේ අනිවාර්ය භාවය. හරම් සීමාවෙන් වළක්වනු ලැබූවන්හට සත්ව කැපයක් පිරිනමා ඒ දෙකින් මිදීමේ අනුමැතිය. info