Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
53 : 2

وَاِذْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُوْنَ ۟

නුඹලා යහමඟ ලබා සත්යය වෙත යොමුවනු පිණිස, යහමග හා මුළාව අතර වෙනස පැහැදිලි කර දෙන්නටත් සත්යය හා අසත්යය අතර වෙන්කර දෙන්නටත් (මූසා අලය්හිස් සලාම්) තුමාට තෝරාව පිරිනැමීමෙන් කළ ආශිර්වාදය ද මෙනෙහි කර බලනු. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• عِظَمُ نعم الله وكثرتها على بني إسرائيل، ومع هذا لم تزدهم إلا تكبُّرًا وعنادًا.
ඉස්රාඊල් දරුවන් වෙත අල්ලාහ් ආශිර්වාද බොහෝමයක් පිරිනමා තිබිණ. නමුත් එය ඔවුන්ගේ දඩබ්බරකම හා උඩඟුකම මිස වෙන කිසිවක් වර්ධනය කළේ නැත. info

• سَعَةُ حِلم الله تعالى ورحمته بعباده، وإن عظمت ذنوبهم.
•ගැත්තන් සිදු කරන පාපකම් අතිමහත් වූවත් ඔවුන් කෙරෙහි දක්වන අල්ලාහ්ගේ දයාවේ හා කරුණාවේ විශාලත්වය. info

• الوحي هو الفَيْصَلُ بين الحق والباطل.
• වහී හෙවත් දිව්ය පණිවිඩ සත්යය හා අසත්යය අතර වෙන් කරන නිර්ණායකයයි. info