Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
67 : 2

وَاِذْ قَالَ مُوْسٰی لِقَوْمِهٖۤ اِنَّ اللّٰهَ یَاْمُرُكُمْ اَنْ تَذْبَحُوْا بَقَرَةً ؕ— قَالُوْۤا اَتَتَّخِذُنَا هُزُوًا ؕ— قَالَ اَعُوْذُ بِاللّٰهِ اَنْ اَكُوْنَ مِنَ الْجٰهِلِیْنَ ۟

සැබැවින්ම නුඹලාට පෙර සිටි තවත් පරම්පරාවක් පිළිබඳ තොරතුරු ගැන ද මෙනෙහි කර බලනු. එය එළදෙනකු කපා හරින්නැයි ඔවුනට මූසා අලය්හිස් සලාම් තුමා දන්වා සිටි විට, ඒ වෙනුවට ඔවුන් නොමනා ලෙස එතුමාගෙන් ප්රශ්න විමසා සිටි සිද්ධියයි. ඔවුහු එතුමාගෙන්: ‘ඔබ අප හාස්යයට ලක් කරන්නෙහුද!’ යැයි විමසා සිටියෝය. එවිට මූසා: ‘අල්ලාහ් වෙත බොරුවක් ගොත පවසන්නන් හා මිනිසුන් හාස්යයට ලක් කරන්නන් අතුරින් කෙනෙකු බවට පත්වීමෙන් මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි’ යැයි පැවසූහ. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الحُكم المذكور في الآية الأولى لِمَا قبل بعثة النبي صلى الله عليه وسلم، وأما بعد بعثته فإن الدين المَرْضِيَّ عند الله هو الإسلام، لا يقبل غيره، كما قال الله تعالى: ﴿ وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْه ﴾ (آل عمران: 85).
පාඨයේ සඳහන් නීති පිළිවෙත නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ට පෙර පැවති නීති පිළිවෙතකි. එතුමාගේ පැමිණීමෙන් පසුව අල්ලාහ් අබියස පිළිගැනීමට ලක්වූයේ ඉස්ලාමයි. ඒ හැර වෙනකක් පිළිගනු ලබන්නේ නැත. උත්තරීතර අල්ලාහ් සූරා ආලු ඉම්රාන් 85 වැනි වැකියේ මෙසේ පවසා සිටියි. “ඉස්ලාමය නොවන දහමක් කවරෙකු සොයන්නේද ඔහුගෙන් එය පිළිගන්නේම නැත.” info

• قد يُعَجِّلُ الله العقوبة على بعض المعاصي في الدنيا قبل الآخرة؛ لتكون تذكرة يتعظ بها الناس فيحذروا مخالفة أمر الله تعالى.
• ඇතැම් පව්කාරයින් හට මතුලොව දඬුවම් පමුණුවීමට පෙරම මෙලොවෙහිම දඬුවම් ඉක්මන් කොට දෙනු ඇත. එය සෙසු ජනයා එමගින් උපදෙස් ලබා අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධව කටයුතු කිරීමෙන් වැළකී සිටින්නට පාඩමක් වනු පිණිසය. info

• أنّ من ضيَّق على نفسه وشدّد عليها فيما ورد موسَّعًا في الشريعة، قد يُعاقَبُ بالتشديد عليه.
• ෂරීආවෙහි පුළුල් ලෙස පැමිණ ඇති යම් කරුණක්, එය තමන්හට දැඩි හා පීඩාව ගෙන දෙන කරුණක් බවට යමෙකු පත් කර ගත් විට, ඔහු එසේ පීඩාවක් බවට පත් කර දැයින් දඬුවම් කරනු ලබනු ඇත. info