Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
68 : 21

قَالُوْا حَرِّقُوْهُ وَانْصُرُوْۤا اٰلِهَتَكُمْ اِنْ كُنْتُمْ فٰعِلِیْنَ ۟

එම තර්කයේ දී මුහුණ දීමට ඔවුනට නොහැකි වූ කල්හි, බලය යොදවන්නට වූහ. ඔවුහු, "නුඹලා ඔහු ව වැළැක්වීම සඳහා ඔහුට දඬුවමක් ලබා දෙන්නේ නම්, ඔහු විනාශ කළ, කඩා දැමූ නුඹලාගේ පිළිමවලට ජයග්රහණයක් වශයෙන් නුඹලා ඉබ්රාහීම්ව ගින්නෙන් පුළුස්සා දමනු." යැයි පැවසුවෝය. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• جواز استخدام الحيلة لإظهار الحق وإبطال الباطل.
•සත්යය හෙළි කිරීමටත් අසත්යය අවලංගු කිරීමටත් සැලසුම් යෙදීමේ අනුමැතිය. info

• تعلّق أهل الباطل بحجج يحسبونها لهم، وهي عليهم.
•අසත්යවාදීහු තමන්ට පක්ෂ වනු ඇතැයි සිතා තර්ක සමග බැඳී සිටිති. නමුත් ඒවා ඔවුනට එරෙහිව පිහිටනු ඇත. info

• التعنيف في القول وسيلة من وسائل التغيير للمنكر إن لم يترتّب عليه ضرر أكبر.
•පිළිකුල් සහගත දෙයක් වැළැක්වීමේ එක් මාධ්යයක් වනුයේ එය ඔහුට විශාල හානියක් ගෙන නොදෙන්නේ නම් සාහසික ලෙස වචන භාවිතයයි. info

• اللجوء لاستخدام القوة برهان على العجز عن المواجهة بالحجة.
•බලය යෙදීම සඳහා ප්රවේශවීම තර්කයට මුහුණ දීමේ නොහැකියාව පෙන්වා දෙන සාධකයක් වේ. info

• نَصْر الله لعباده المؤمنين، وإنقاذه لهم من المحن من حيث لا يحتسبون.
•අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් හට පුදන උපකාරය. ඔවුන් නොසිතන පරිදි විපත්තියෙන් ඔවුනට ආරක්ෂාව සැළසීම. info