Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
116 : 23

فَتَعٰلَی اللّٰهُ الْمَلِكُ الْحَقُّ ۚ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— رَبُّ الْعَرْشِ الْكَرِیْمِ ۟

ඔහුගේ මැවීම් අතර ඔහු අභිමත කරන පරිදි කටයුතු කරන මහා පාලකයාණන් වන අල්ලාහ් සුවිශුද්ධය. ඔහු වනාහි සත්යයකි. ඔහුගේ ප්රතිඥාව සත්යයකි. ඔහුගේ ප්රකාශය ද සත්යයකි. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවකු නැත. ගෞරවණීය අර්ෂ් හෙවත් සර්වරාජ්යයේ හිමිපාණන් වනුයේ සියලු මැවීම්වලට වඩා අති ගෞරවණීය ඔහුය. ඔහු සියලු දෑහි පරමාධිපති ලෙස සිටියදී එම මැවීම්වලට වඩා ඉහළින් තවත් පරමාධිපතියෙකු විය හැකි ද? info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الكافر حقير مهان عند الله.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නා අල්ලාහ් අබියස ඉතා පහත් නීච කෙනෙකු වේ. info

• الاستهزاء بالصالحين ذنب عظيم يستحق صاحبه العذاب.
•දැහැමියන් හෑල්ලුවට ලක් කිරීම මහත් පාපයකි. එසේ කටයුතු කරන්නාට දඬුවම නියම වන්නේය. info

• تضييع العمر لازم من لوازم الكفر.
•ආයුකාලය නාස්ති කිරීම දේව ප්රතික්ෂේපය අනිවාර්යය කරන්නකි. info

• الثناء على الله مظهر من مظاهر الأدب في الدعاء.
•අල්ලාහ්ට ප්රශංසා කිරීම ප්රාර්ථනාවෙහි ආචාර ධර්ම අතරින් කරුණකි. info

• لما افتتح الله سبحانه السورة بذكر صفات فلاح المؤمنين ناسب أن تختم السورة بذكر خسارة الكافرين وعدم فلاحهم.
දේව විශ්වාසීන්ගේ ජයග්රහණයේ ලක්ෂණ සඳහන් කරමින් මෙම සූරාව ආරම්භ කොට අවසාන වශයෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ පරාජයත්, ඔවුන් ජයග්රහණය නොලබන බවත් සිහිපත් කරමින් අල්ලාහ් ඒ සමග සම්බන්ධ කළේය. info