Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
83 : 23

لَقَدْ وُعِدْنَا نَحْنُ وَاٰبَآؤُنَا هٰذَا مِنْ قَبْلُ اِنْ هٰذَاۤ اِلَّاۤ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟

සැබැවින්ම මෙම ප්රතිඥාව - මිය ගිය පසු යළි අවදි කිරීම- අපට දෙනු ලැබීය. මේ ගැන මීට පෙර ද අපගේ මුතුන් මිත්තන්හටද මෙම ප්රතිඥාව දෙන ලදී. නමුත් එම ප්රතිඥාව ස්ථීර බව අපි නොදුටුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්රබන්ධයන් හා ඔවුන්ගේ බොරු කියමන් මිස නැත. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• عدم اعتبار الكفار بالنعم أو النقم التي تقع عليهم دليل على فساد فطرهم.
•ආශිර්වාද හා ඔවුනට අත්වන විනාශය පිළිබඳ නොසැලකිලිමත් වීම ඔවුන්ගේ සහජ බුද්ධිය දූෂිත වී ඇති බවට වූ සාධකයකි. info

• كفران النعم صفة من صفات الكفار.
•ආශිර්වාදවලට ගුණමකු වීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංගවලින් එකකි. info

• التمسك بالتقليد الأعمى يمنع من الوصول للحق.
•අන්ධානුකරණය සත්යය වෙත පිවිසීම වළක්වාලයි. info

• الإقرار بالربوبية ما لم يصحبه إقرار بالألوهية لا ينجي صاحبه.
•දේව පරිපාලනත්වය ගැන පිළිගැනීම එයට දේවත්වය ගැන පිළිගැනීම සම්බන්ධ නොවන තාක් කල් අදාළ පුද්ගලයාට ජයග්රහණයක් නැත. info