Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
36 : 24

فِیْ بُیُوْتٍ اَذِنَ اللّٰهُ اَنْ تُرْفَعَ وَیُذْكَرَ فِیْهَا اسْمُهٗ ۙ— یُسَبِّحُ لَهٗ فِیْهَا بِالْغُدُوِّ وَالْاٰصَالِ ۟ۙ

මෙම පහන දේවස්ථානවල දැල්වෙයි. එහි ප්රමාණය හා එහි ගොඩනැගිල්ල උසස් කරන මෙන් ද අදාන් දික්ර් සලාත් වැනි ක්රියාදාමයන් තුළින් ඔහුගේ නාමය එහි මෙනෙහි කරන මෙන් ද, දහවල ආරම්භයේ හා එහි අවසානයේ අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා එහි සලාත් නැමදුම් කරන මෙන් ද අල්ලාහ් නියෝග කළේය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الله عز وجل ضيق أسباب الرق (بالحرب) ووسع أسباب العتق وحض عليه .
(යුද්ධය වැනි හේතු මත) වහල් භාවයට පත්වන හේතු සාධක අල්ලාහ් සීමා කර ඇති අතර නිදහස් කිරීමේ හේතු සාධක පුළුල් කොට ඇත. ඒ සඳහා දිරි ගන්වා ඇත. info

• التخلص من الرِّق عن طريق المكاتبة وإعانة الرقيق بالمال ليعتق حتى لا يشكل الرقيق طبقة مُسْتَرْذَلة تمتهن الفاحشة.
•ලිඛිත ප්රකාශනයකින් වහලා වහල්භාවයෙන් නිදහස වීමෙන් හා මුදලින් ඔහුට උපකාර කිරීමෙන් දුරාචාරයේ පීඩා විඳින, යටත් කරගත් පන්තියක වහලෙකු නොවන අයුරින් ඔහු නිදහස් වනු ඇත. info

• قلب المؤمن نَيِّر بنور الفطرة، ونور الهداية الربانية.
•දේව විශ්වාසියාගේ හදවත සහජ බුද්ධියේ ආලෝකයෙන් හා දිව්ය මග පෙන්වීමේ ආලෝකයෙන් අලෝකමත් වනු ඇත. info

• المساجد بيوت الله في الأرض أنشأها ليعبد فيها، فيجب إبعادها عن الأقذار الحسية والمعنوية.
•දේවස්ථාන යනු නැමදීම සඳහා මහපොළොවේ ඉදි කරන ලද අල්ලාහ්ගේ නිවෙස් වෙති. එහෙයින් ආධ්යාත්මික හා භෞතික කිලිටිලිවලින් එය දුරස් කිරීම අනිවාර්යය වේ. info

• من أسماء الله الحسنى (النور) وهو يتضمن صفة النور له سبحانه.
•අස්මාඋල් හුස්නා නම් අල්ලාහ්ගේ අලංකාර නම්වලින් එකකි ‘අන්-නූර්’ -අලෝකය. ඔහු සතු විශේෂ අලෝකයේ ලක්ෂණවලින් ඔහු සමන්විතය. info