Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
50 : 24

اَفِیْ قُلُوْبِهِمْ مَّرَضٌ اَمِ ارْتَابُوْۤا اَمْ یَخَافُوْنَ اَنْ یَّحِیْفَ اللّٰهُ عَلَیْهِمْ وَرَسُوْلُهٗ ؕ— بَلْ اُولٰٓىِٕكَ هُمُ الظّٰلِمُوْنَ ۟۠

මොවුන්ගේ හදවත් තුළ ඒ හා බැඳුණු රෝගයක් වී ද? එසේ නැතහොත් සැබැවින්ම එතුමා අල්ලාහ්ගේ දූතයාණන් යන්නෙහි සැක කළෝ ද? එසේ නැතහොත් තීන්දුවෙහි අල්ලාහ් ඔවුන් වෙත වරදක් කරනු ඇතැයි බිය වන්නෝ ද. සඳහන් කරනු ලැබූ ඒ කිසිවක් නොවීය. ඔහුගේ තීන්දුවට ඔවුන් පිටුපෑම හා ඒ ගැන වූ ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන්ගේ සිතු තුළ ඇති වූ අඩුපාඩුකම් නිසාවෙන් විය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• تنوّع المخلوقات دليل على قدرة الله.
•මැවීම්වල විවිධත්වය අල්ලාහ්ගේ බලය පෙන්වා දෙයි. info

• من صفات المنافقين الإعراض عن حكم الله إلا إن كان الحكم في صالحهم، ومن صفاتهم مرض القلب والشك، وسوء الظن بالله.
•අල්ලාහ්ගේ නීතිය තමන්ට වාසිදායක වූවා නම් මිස එය හෙළා දැකීම කුහකයින්ගේ ගුණාංගයකි. එමෙන්ම හදවතෙහි බැඳී ඇති රෝගය, සැකය, අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ද ඔවුන්ගේ ගුණාංග අතරින් සමහරකි. info

• طاعة الله ورسوله والخوف من الله من أسباب الفوز في الدارين.
•අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීම අල්ලාහ් පිළිබඳ බිය ඇති කර ගැනීම මෙලොව හා මතුලොව ජයග්රහණයට හේතු කාරණා වනු ඇත. info

• الحلف على الكذب سلوك معروف عند المنافقين.
•බොරුව මත දිවුරා සිටීම කුහකයින් ළඟ පවතින ප්රසිද්ධ මාධ්යයකි. info