Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
23 : 25

وَقَدِمْنَاۤ اِلٰی مَا عَمِلُوْا مِنْ عَمَلٍ فَجَعَلْنٰهُ هَبَآءً مَّنْثُوْرًا ۟

දේව ප්රතික්ෂේපකයින් මෙලොවෙහි සිදු කළ දැහැමි හා යහපත් ක්රියාවන් දිගු හැර ජනේලයෙන් ඇතුළු වන හිරු එළිය තුළ බලන්නා දකින, වෙන් වෙන් වශයෙන් පවතින දූවිලි මෙන් කිසිදු ප්රයෝජනයක් නොමැති නිෂ්ඵල දෙයක් බවට අපි පත් කරන්නෙමු. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الكفر مانع من قبول الأعمال الصالحة.
•දේව ප්රතික්ෂේපය දැහැමි ක්රියාවන් පිළිගැනීමට බාධාවක් වන්නේය. info

• خطر قرناء السوء.
•නපුරු මිතුරන් ආශ්රය කිරීමේ අවදානම. info

• ضرر هجر القرآن.
•අල් කුර්ආනය හෙළා දැකීමේ හානිය. info

• من حِكَمِ تنزيل القرآن مُفَرّقًا طمأنة النبي صلى الله عليه وسلم وتيسير فهمه وحفظه والعمل به.
•අල් කුර්ආනය වෙන් වෙන් වශයෙන් පහළ කරනු ලැබීමේ ප්රඥාව වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සන්සුන් කිරීමට හා එය වටහා ගැනීමටත් ධාරණය කිරීමටත් ඒ අනුව ක්රියා කිරීමටත් පහසු කරනු පිණිසය. info