Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
130 : 26

وَاِذَا بَطَشْتُمْ بَطَشْتُمْ جَبَّارِیْنَ ۟ۚ

ඝාතනය කිරීමෙන් හෝ පහර දීමකින් හෝ නුඹලා ඩැහැ ගන්නා විට කිසිදු කරුණාවක් හෝ දයාවක් හෝ නොමැති දැඩි පාලකයින් ලෙසින් නුඹලා ඩැහැ ගනු ඇත. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• أفضلية أهل السبق للإيمان حتى لو كانوا فقراء أو ضعفاء.
•දිළිඳුන් හෝ දුර්වලයින් හෝ වේවා දේව විශ්වාසය වෙත පෙරටුගාමී වූවන්ගේ උසස් මහිමය. info

• إهلاك الظالمين، وإنجاء المؤمنين سُنَّة إلهية.
•අපරාධකරුවන් විනාශ කර දමා දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි. info

• خطر الركونِ إلى الدنيا.
•මෙලොවට වැටී ඇලී සිටීමේ අවදානම. info

• تعنت أهل الباطل، وإصرارهم عليه.
•අසත්යවාදීන්ගේ මුරණ්ඩුකම හා ඔවුන් එහි නිරත ව සිටීම. info