Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
16 : 28

قَالَ رَبِّ اِنِّیْ ظَلَمْتُ نَفْسِیْ فَاغْفِرْ لِیْ فَغَفَرَ لَهٗ ؕ— اِنَّهٗ هُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟

තමන්ගෙන් සිදු වූ වරද පිළිගනිමින් තම පරමාධිපතිගෙන් සමාව අයදිමින් මූසා, "මාගේ පරමාධපතියාණනි! සැබවින්ම මම මේ කිබ්ති වංශයේ මිනිසා ව ඝාතනය කිරීමෙන් මා මට ම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මාගේ පාපයන් සඳහා මට සමාව දෙනු මැනව." යැයි කීය. මූසා (අලයිහිස් සලාම්) තුමාට සමාව දීම ගැන අල්ලාහ් අපට එසේ පැහැදිලි කර සිටියේය. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව අයදින්නන්හට අති ක්ෂමාශීලී වන අතර ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الاعتراف بالذنب من آداب الدعاء.
•කළ වැරැද්ද පිළිගැනීම ප්රාර්ථනාවෙහි විනය ධර්මයකි. info

• الشكر المحمود هو ما يحمل العبد على طاعة ربه، والبعد عن معصيته.
•ප්රශංසනීය කෘතඥතාව වනාහි එය ගැත්තා තම පරමාධිපතිට යටත් වීමට පත් කරන අතර ඔහු පාපකම් සිදු කිරීමෙන් දුරස් කරනු ඇත. info

• أهمية المبادرة إلى النصح خاصة إذا ترتب عليه إنقاذ مؤمن من الهلاك.
•විශේෂයෙන් දේව විශ්වාසියා විනාශයෙන් මුදවා ගැනීමට ඉඩ ප්රස්තාව ඇති වූ විට උපදෙස් දීම සඳහා යුහුසුලු වීමේ වැදගත්කම. info

• وجوب اتخاذ أسباب النجاة، والالتجاء إلى الله بالدعاء.
•ගැලවීම සඳහා වූ සාධක සූදානම් කර ගැනීමේ අනිවාර්ය භාවය හා ප්රාර්ථනා කිරීමෙන් අල්ලාහ් වෙත යොමු වීම. info