Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
8 : 28

فَالْتَقَطَهٗۤ اٰلُ فِرْعَوْنَ لِیَكُوْنَ لَهُمْ عَدُوًّا وَّحَزَنًا ؕ— اِنَّ فِرْعَوْنَ وَهَامٰنَ وَجُنُوْدَهُمَا كَانُوْا خٰطِـِٕیْنَ ۟

ඔහු ව පෙට්ටිය බහාලා ගඟට දමන මෙන් ඇයට කළ දේව නියෝගය ඇය පිළිපැද්දාය. ෆිර්අවුන්ගේ පවුල එය දැක ඔහුව අර ගත්තෝය. සැබවින්ම එය, මූසා ෆිර්අවුන්ගේ සතුරකු බවට පත් වී ඔහුගේ දෑතින් ෆිර්අවුන්ගේ රාජ්යය පහ කිරීමටත්, ඔවුන්ගේ දුක ඉවත් කිරීමටත්, අල්ලාහ් අභිමත කළ දෑ තහවුරු කරනු වස්ය. සැබවින්ම ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සහායකයින්ද ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මහ පොළොවේ ඔවුන් සිදු කළ ප්රචණ්ඩත්වය හා කලහකම් හේතුවෙන් පාපිෂ්ඨයින් බවට පත් වූහ. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• تدبير الله لعباده الصالحين بما يسلمهم من مكر أعدائهم.
•අල්ලාහ්ගේ දැහැමි ගැත්තන්හට ඔවුන්ගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ඔවුන් ආරක්ෂා කරන අයුරින් අල්ලාහ් සැලසුම් යෙදීම. info

• تدبير الظالم يؤول إلى تدميره.
•අපරාධකරුවාගේ සැලසුම ඔහුගේ විනාශය වෙත ඔහු ව රැගෙන යයි. info

• قوة عاطفة الأمهات تجاه أولادهن.
•මව්වරුන් තම දරුවන් වෙත දක්වන සෙනෙහසේ බලවත්භාවය. info

• جواز استخدام الحيلة المشروعة للتخلص من ظلم الظالم.
•අපරාධකරුවාගේ අපරාධයෙන් මිදීම සඳහා ආගමානගත කළ පරිදි සැලසුම් යෙදීමෙහි අනුමැතිය. info

• تحقيق وعد الله واقع لا محالة.
•අල්ලාහ්ගේ ප්රතිඥාව තහවුරුය. කිසිදු සැකයකින් තොර ව සිදුවන්නකි. info