Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
19 : 30

یُخْرِجُ الْحَیَّ مِنَ الْمَیِّتِ وَیُخْرِجُ الْمَیِّتَ مِنَ الْحَیِّ وَیُحْیِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا ؕ— وَكَذٰلِكَ تُخْرَجُوْنَ ۟۠

මිනිසා ව ශුක්රාණුවෙන් ද, කුරුළු පැටියා බිත්තරයෙන් මතු කරන්නාක් මෙන් ද අජීවී දැයින් ජීවී දෑ ඔහු බිහි කරයි. මිනිසාගෙන් ශුක්රාණුව ද කිකිලිගෙන් බිත්තරය ද මතු කරන්නාක් මෙන් ජීවී දැයි අජීවී දෑ ඔහු බිහි කරයි. මහපොළොව වියළී ගිය පසුව වර්ෂාව පහළ කොට ගහකොළ හට ගන්වා එය ජීවමාන කරයි. එසේ මහපොළොවේ පැලෑටි හට ගන්වා එය ජීවමාන කරන්නාක් මෙන්ම විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නුඹලාගේ මිණීවල්වල්වලින් බැහැර කරනු ලබන්නෙහුය. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• إعمار العبد أوقاته بالصلاة والتسبيح علامة على حسن العاقبة.
•සලාතය හා තස්බීහ් ‘අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම’ තුළින් ගැත්තා තම කාල වේලාවන් කළමණාකරනය කිරීම යහපත් අවසානයක සංඛේතයක් වේ. info

• الاستدلال على البعث بتجدد الحياة، حيث يخلق الله الحي من الميت والميت من الحي.
•මිය ගිය දැයින් ජීවමාන දෑ මතු කිරීම හා ජීවී දැයින් මිය යෑමට පත් කිරීම යන කාරණාව, නව ජීවයකින් යළි අවදි කරනු ලැබීමට සාධක කර ගන්නක් වේ. info

• آيات الله في الأنفس والآفاق لا يستفيد منها إلا من يُعمِل وسائل إدراكه الحسية والمعنوية التي أنعم الله بها عليه.
•ක්ෂිතිජයෙහි හා මිනිසා තුළ අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ඇත. අල්ලාහ් තමන්ට ආශිර්වාද කළ ආධ්යාත්මිකව හා භෞතිකව ලැබෙන මාධ්යයන් අනුව ක්රියා කරන්නෙකු මිස වෙනත් කිසිවකු එයින් ප්රයෝජන නොලබනු ඇත. info