Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
24 : 30

وَمِنْ اٰیٰتِهٖ یُرِیْكُمُ الْبَرْقَ خَوْفًا وَّطَمَعًا وَّیُنَزِّلُ مِنَ السَّمَآءِ مَآءً فَیُحْیٖ بِهِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّعْقِلُوْنَ ۟

ඔහුගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් සාධකයක් වන්නේ, අහසෙහි නුඹලා දකින අකුණු එළියයි. අකුණු සැර හේතුවෙන් බිය ද වර්ෂාව පිළිබඳ සතුට ද යන කාරණා දෙකම එහි නුඹලාට මුසු කර ඇත. ඔහු නුඹලා වෙනුවෙන් අහසින් වැසි ජලය පහළ කරයි. මහපොළොව වියළී ගිය පසුව එමගින් පැළෑටි හට ගන්වා එය ප්රාණවත් කරයි. සැබැවින්ම වටහා ගන්නා ජනයාහට එහි පැහැදිලි සාධක හා සාක්ෂි ඇත. ඔවුහු එමගින් විනිශ්චය හා ප්රතිඵල සඳහා මරණින් පසු අවදි කරනු ලබනු ඇතැයි සාධක කර ගනිති. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• إعمار العبد أوقاته بالصلاة والتسبيح علامة على حسن العاقبة.
•සලාතය හා තස්බීහ් ‘අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම’ තුළින් ගැත්තා තම කාල වේලාවන් කළමණාකරනය කිරීම යහපත් අවසානයක සංඛේතයක් වේ. info

• الاستدلال على البعث بتجدد الحياة، حيث يخلق الله الحي من الميت والميت من الحي.
•මිය ගිය දැයින් ජීවමාන දෑ මතු කිරීම හා ජීවී දැයින් මිය යෑමට පත් කිරීම යන කාරණාව, නව ජීවයකින් යළි අවදි කරනු ලැබීමට සාධක කර ගන්නක් වේ. info

• آيات الله في الأنفس والآفاق لا يستفيد منها إلا من يُعمِل وسائل إدراكه الحسية والمعنوية التي أنعم الله بها عليه.
•ක්ෂිතිජයෙහි හා මිනිසා තුළ අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ඇත. අල්ලාහ් තමන්ට ආශිර්වාද කළ ආධ්යාත්මිකව හා භෞතිකව ලැබෙන මාධ්යයන් අනුව ක්රියා කරන්නෙකු මිස වෙනත් කිසිවකු එයින් ප්රයෝජන නොලබනු ඇත. info