Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
4 : 32

اَللّٰهُ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ ؕ— مَا لَكُمْ مِّنْ دُوْنِهٖ مِنْ وَّلِیٍّ وَّلَا شَفِیْعٍ ؕ— اَفَلَا تَتَذَكَّرُوْنَ ۟

අහස් ද මහ පොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ්ය. ඊටත් වඩා ඇසි පිය ගසන ඉතා කුඩා කාලයක් තුළ ඒවා මවන්නට ඔහු බලය ඇත්තාය. පසු ව ඔහුගේ කීර්තියට ගැලපෙන පරිදි උසින් පිහිටා, අර්ෂ් මත රැඳුණේය. අහෝ ජනයිනි! ඔහු හැර නුඹලාගේ කරුණු භාරගන්නා භාරකරුවකු හෝ නුඹලාගේ පරමාධිපති වන ඔහු අබියස නුඹලා වෙනුවෙන් මැදිහත් වන වෙනත් මැදිහත්කරුවකු හෝ නුඹලාට නැත. නුඹලා ඒ ගැන වටහා ගෙන නුඹලා ව මැවූ අල්ලාහ්ට නැමදුම් කොට ඔහු හැර වෙනත් දෑ හවුල් කොට ඔහු සමග වන්දනා නොකර සිටිය යුතු නොවේ ද? info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الحكمة من بعثة الرسل أن يهدوا أقوامهم إلى الصراط المستقيم.
•දහම් දූතවරුන් එවීමේ ප්රඥාව වනුයේ ඔවුන් තම සමූහයා ඍජු මාර්ගය වෙත මග පනේවීමය. info

• ثبوت صفة الاستواء لله من غير تشبيه ولا تمثيل.
•කිසිදු සමාන කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව අල්ලාහ් සතු ‘ඉස්තවා’ රැඳීම යන ගුණාංගය තහවුරු කිරීම. info

• استبعاد المشركين للبعث مع وضوح الأدلة عليه.
•යළි අවදි කිරීම සඳහා සාධක පැහැදිලි වීමත් සමග දේව ආදේශකයින් දුරස්වීමට බැලීම. info