Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
7 : 36

لَقَدْ حَقَّ الْقَوْلُ عَلٰۤی اَكْثَرِهِمْ فَهُمْ لَا یُؤْمِنُوْنَ ۟

අල්ලාහ් වෙතින් වූ සත්යය ඔහුගේ දූතයාගේ දිවෙන් ඔවුනට දන්වා ඔවුන් එය විශ්වාස නොකොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටීමෙන් පසු ව ඔවුන්ගෙන් බහුතරයක් දෙනාහට අල්ලාහ්ගෙන් වූ දඬුවම අනිවාර්යය විය. ඔවුහු අල්ලාහ් හෝ ඔහුගේ දූතයාණන්ව හෝ විශ්වාස නොකරති. ඔවුන් වෙත ගෙන ආ සත්ය ය අනුව ඔවුහු කටයුතු නොකරති. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• العناد مانع من الهداية إلى الحق.
•මුරණ්ඩුකම සත්යය වෙත මග ලැබීම වළක්වාලන්නකි. info

• العمل بالقرآن وخشية الله من أسباب دخول الجنة.
•අල් කුර්ආනයට අනුව කටයුතු කිරීමත් අල්ලාහ්ට බියවීමත් ස්වර්ගය ප්රවේශ වීමට හේතු වන සාධක වෙති. info

• فضل الولد الصالح والصدقة الجارية وما شابههما على العبد المؤمن.
•දැහැමි දරුවකු ‘සදකා ජාරියා’ නම් සදා කුසල් ලැබෙන දානය හා ඒ දෙකට සමාන දෑහි දේව විශ්වාසියා මත පවතින මහිමය. info