Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
32 : 4

وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللّٰهُ بِهٖ بَعْضَكُمْ عَلٰی بَعْضٍ ؕ— لِلرِّجَالِ نَصِیْبٌ مِّمَّا اكْتَسَبُوْا ؕ— وَلِلنِّسَآءِ نَصِیْبٌ مِّمَّا اكْتَسَبْنَ ؕ— وَسْـَٔلُوا اللّٰهَ مِنْ فَضْلِهٖ ؕ— اِنَّ اللّٰهَ كَانَ بِكُلِّ شَیْءٍ عَلِیْمًا ۟

අහෝ! දේව විශ්වාසී ගැත්තනි, නුඹලා අතර වූ ඇතෙමෙකුට ඇතැමෙකු වඩා කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේද ඒ සම්බන්ධයෙන් නුඹලා ආශා නොකරනු. එය ක්රෝධය හා ඊර්ෂ්යාවෙන් කටයුතු නොකරන්නට හේතුවක් වනු ඇත. එමෙන්ම කවර කරුණක් අල්ලාහ් පුරුෂ පාර්ශවයට නියම කර ඇත්තේද ඒ ගැන කාන්තා පාර්ශවය ආශා කිරීමට අවශ්යතාවක් නැත. සෑම පාර්ශවයකටම ඔවුනොවුන්ට සුදුසු පරිදි ඒ ඒ භාග්යයන් පිරිනමා ඇත. එබැවින් අල්ලාහ් පිරිනමා ඇති දායාදයන් අධික කර දෙන මෙන් නුඹලා ඔහුගෙන් පතනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ මැනවින් දන්නාය. සෑම වර්ගයකටම එයට ගැළපෙන දෑ ඔහු පිරිමනු ඇත. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• سعة رحمة الله بعباده؛ فهو سبحانه يحب التوبة منهم، والتخفيف عنهم، وأما أهل الشهوات فإنما يريدون بهم ضلالًا عن الهدى.
•අල්ලාහ් තම ගැත්තන්හට දක්වන ආශිර්වාදයේ විශාලත්වය. සුවිශුද්ධ වූ ඔහු ඔවුන් පතන පාප ක්ෂමාවට ප්රිය කරන අතරම එය ඔවුන්ගෙන් සැහැල්ලු කිරීමට ප්රිය කරයි. ආශාවන්ට වහල්වූවන් වනාහි ඔවුන් යහමගින් නොමග වෙත යොමු කිරීමට අපේක්ෂා කරයි. info

• حفظت الشريعة حقوق الناس؛ فحرمت الاعتداء على الأنفس والأموال والأعراض، ورتبت أعظم العقوبة على ذلك.
•ෂරීආ හෙවත් ආගමික නීතිරාමු මිනිසාගේ අයිතිවාසිකම් රකියි. එහෙයින් ජීවිත දේපළ හා මානය සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීම තහනම් කර ඇති අතර ඒ සඳහා මහත් දඬුවම් පනවා ඇත. info

• الابتعاد عن كبائر الذنوب سبب لدخول الجنة ومغفرة للصغائر.
•මහා පාපයන්ගෙන් ඉවත් ව සිටීම ස්වර්ගයට පිවිසීමටත් සුළු පාපයන් සඳහා සමාව ලැබීමටත් හේතු වන්නේය. info

• الرضا بما قسم الله، وترك التطلع لما في يد الناس؛ يُجنِّب المرء الحسد والسخط على قدر الله تعالى.
•අල්ලාහ් වෙන්කර දී ඇති දෑ පිළිගෙන මිනිසුන් සතු ව ඇති දෑ පැතීමෙන් වැළකී සිටීම අල්ලාහ්ගේ නියමය අනුව ඊර්ෂ්යාවෙන් හා ක්රෝධයෙන් මිනිසා වළක්වාලන්නේය. info