Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
39 : 4

وَمَاذَا عَلَیْهِمْ لَوْ اٰمَنُوْا بِاللّٰهِ وَالْیَوْمِ الْاٰخِرِ وَاَنْفَقُوْا مِمَّا رَزَقَهُمُ اللّٰهُ ؕ— وَكَانَ اللّٰهُ بِهِمْ عَلِیْمًا ۟

සැබෑ ලෙස අල්ලාහ් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කොට ඔවුනට අල්ලාහ් පිරිනමා ඇති දැයින් ඔහු ප්රිය කරන තෘප්තියට පත්වන ආකාරයෙන් විදයම් කළේ නම් ඔවුනට කවර හිංසාවක් ඇති වන්නේද? මේ සියල්ලෙහි යහපත ඇත. ඔවුන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ කිසිදු තත්ත්වයක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සෑම ක්රියාවකටම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• من كمال عدله تعالى وتمام رحمته أنه لا يظلم عباده شيئًا مهما كان قليلًا، ويتفضل عليهم بمضاعفة حسناتهم.
•අල්ලාහ්ගේ පූර්ණ සාධාරණීයත්වය හා ඔහුගේ පූර්ණ දයාලුභාවය. සුළුවෙන් වුවද ඔහු ඔහුගේ ගැත්තන්හට කිසිදු අසාධාරණයක් සිදු නොකරන්නේය. ඔවුන්ගේ යහපත ගුණ කරමින් ඔවුන් වෙත භාග්යය පිරිනමන්නේය. info

• من شدة هول يوم القيامة وعظم ما ينتظر الكافر يتمنى أن يكون ترابًا.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින භයානක අර්බුදය හා දෙවියන් ප්රතික්ෂේප කරන්නා එය දකින විට තමන් පස් බවට පත් විය යුතු නොවේදැයි පවසා සිටින බිහිසුණු දර්ශනය. info

• الجنابة تمنع من الصلاة والبقاء في المسجد، ولا بأس من المرور به دون مُكْث فيه.
•කිලිටි තත්ත්වයට පත්වීම සලාතය ඉටු කිරීමෙන් හා මස්ජිදයේ රුඳී සිටීමෙන් වළක්වනු ඇත. නමුත් මස්ජිදයේ රුඳී නොසිට ඒ හරහා ගමන් කිරීම වරදක් නැත. info

• تيسير الله على عباده بمشروعية التيمم عند فقد الماء أو عدم القدرة على استعماله.
•ජලය නොමැති වූ අවස්ථාවක හෝ එය භාවිත කිරීමට නොහැකි අවස්ථාවක තයම්මුම් කිරීමේ පිළිවෙත ආගමානුගත කිරීමෙන් අල්ලාහ් තම ගැත්තන්හට පහසු කර තිබීම. info